PayPal Withdrawal problem HNB Debit Card

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    මචන්ලා මට කියනවද payoneer Card එකක්, payoneer site එකෙන් කෙලින්ම අරගත්තොත් එකට fiverr ,Odesk වලින් එන සල්ලිත් දාගන්න පුලුවන්ද? එහෙම නැත්නම් ඒවාට වෙනවෙනම card ගන්න ඕනද. මම අහල තියන විදියට මේකෙන් කාඩ් දෙක තුනක් ගත්තොත් ප්‍රශ්නයක් කියල ...
    :confused::confused::confused:
     
    • Like
    Reactions: lasankandy

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මචන්ලා මට කියනවද payoneer Card එකක්, payoneer site එකෙන් කෙලින්ම අරගත්තොත් එකට fiverr ,Odesk වලින් එන සල්ලිත් දාගන්න පුලුවන්ද? එහෙම නැත්නම් ඒවාට වෙනවෙනම card ගන්න ඕනද. මම අහල තියන විදියට මේකෙන් කාඩ් දෙක තුනක් ගත්තොත් ප්‍රශ්නයක් කියල ...
    :confused::confused::confused:
    1i machan ona! Unge network eke mona site eken uba salli earn kalath 1ka card ekai ona
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ඔක්කොටම කලින් මේ බැංකු වල ඉන්න අයට PAYPAL කියන එක මොකක්ද කියල උගන්නන්න වෙනම Training එකක් දෙන්න ඕනේ

    :angry::angry: :rofl: :frown::oo: :P :yes::P :oo::frown::rofl::angry::angry:
    aniwa epa wenawa ban
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    http://www.sampath.lk/rfca.php

    http://www.hnb.net/data/for_foreign_currencies/nationals_rfc.php

    $100 k one account open karanna.Card ekata withdraw karanna puluwan kiyala naha


    සම්පත් එකෙන් නම් මචන් අර HNB වගේ ඩෙබිට් කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න බෑ නේ.
    ඕනේ නම් ඒ අකවුන්ට් එක මනිබුකර්ස් එකට පාවිච්චි කරන්න පුළුවන්.
    --------------------------------------------------------------------------------------------------------------
    ඒවුනත් HNB එකෙන් දෙන කාර්ඩ් එක ඉන්ටෙර්නෙට් පෙමෙන්ට් වලට ඇක්ටිවු කරන්න පුළුවන් ඉතිරි කිරීමේ අවුන්ට් එකටම දෙන කාර්ඩ් එක වගේ ඩෙබිට් කාර්ඩ් එකක් හින්ද හින්ද.

    අවුන්ට් එක ඕපන් කරන්න ඩොලර් වලින් හරි අනුමත විදේශ මුදලින් ඩිපොසිට් එකක් තියන්න ඕනේ ප්‍රශ්නේ තියෙනවා. මට නම් කිව අදුරන හින්ද අකවුන්ට් බැලන්ස් එක 0 දාල අකවුන්ට් එකක් ඕපන් කරලා දෙන්නම් කියල. ඊට පස්සේ විත්ද්‍රව් එකක් දන්නා කිව අකවුන්ට් එකට
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඉස්සරහට විත්ද්‍රව් ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?:P

    mehema katu kanna baa ban aye. kochchara dawasak parakku unada. salli enakan balan inne plan karapu dewal walata yodawanna. mun parakku karanawa salli denna. payoneer thamai daanne me mase indala :)
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    mama den call kala. ada hawasa samaharawita salli acc ekata wetei kiwwa. wetune nettan monday call ekak denna kiwwa :angry:

    Machn HNB no. eka mokakda?
    Card Center ekatada call karanda ona?
    :confused:

    Ada mama KYC eka purawala dunna. Ethana counter eke inna akka magen ahanawa mona number ekatada FAX karanda ona kiyala:lol::p
    :angry:
     
    • Like
    Reactions: Rohantha