mage 400$ , honda welawata echcharai damme , thawath nam asawata withdraw karanne na , okkoma salli aye business walatama danawa misakhapoi .ayyyo salli$200k
mage 400$ , honda welawata echcharai damme , thawath nam asawata withdraw karanne na , okkoma salli aye business walatama danawa misak

අඩෝ...මෙතනම කී දෙනෙක් ගේ සල්ලිද? තව කොච්චර නම් ඇද්ද මෙහෙම සල්ලි හිරවෙලා...මුන් අපේ සල්ලි වලින් බඩු ගහනවද මන්දා බල්ලෝ....කෙලින් උත්තරයක් දෙන්න බැරි හැටි.බැංකුවට ගිහින් උන්ට බනින්න බෑ..බැංකුවේ උන් සීන් එක දන්නේ නෑ..කාඩ් සෙන්ටර් කෝල් කරාට ඒ පරයෝ ආන්සර් කරන්නෙත් නෑ දැන්
![]()
nagala yanawa
අඩෝ මචන්... මම එකසැරයක් බැංකුවට ගියාට පස්සේ ඔය කාර්ඩ් විත්ද්‍රව් කරන උන් ගේ අකවුන්ට උන් වෙනවම අරන් ඇහුව මේ යාලුවොද කියල... එකේ ලිස්ට් එක මචන් අම්බානක පේජස් තිබ්බ.
මම නම් කියන්නේ බන්. උබල ඔක්කොලාම සෙට් වෙලා හෙඩ් ඔෆිස් එකට ගිහින් බේරුමක් කරගන්න... ඕකුන් මොකක් හරි ජිල්මර්ට් එකක් දානවා ඇති...

ekata ape branch eke un meko hasarak danne na... Assistant manager hitan full holman, wadakarana un danne nathuwa mangen ahuwama![]()
ඔව් බන් සමහර යක්කු ඉන්නේවා ගොන් මැට්ටෝ බන්...උන්ට ඉතින් තියෙන්නේ පොත් දැනුම විතරයි... අපි වගේ පොර්වල්ලට බැංකුවක් රන් කරන්න දුන්නා නම්... ලෝකේ හොදම බැංකුවක් කරලා තම නතර වෙන්නේ... ආයේ දෙකක් නෑ...
HNB කාරයෝ හදන්නේ උන් ගේ පාඩුවක් වත් ඩොලර් වලින් අල්ලන්නද දන්නේ නෑ බන්..
HNB එකේ ෆන්ඩ් හෝල්ඩ් වෙන්නටයි.
සම්පත් වෙබ්කර්ඩ් එකේ රිඵන්ඩ් එන්නයි විදිහක් නෑ නේ... මගේ වෙබ්කර්ඩ් එකේ රිෆන්ඩ් එක ඇවිල්ල තිබ්බා.. ඔය රීටා මන්ද මොකෙක්ද ඉන්නේ
එහෙම හොර වැඩක්, උන් අනික් උන්ගේ සල්ලි ද කොහෙද යටිමඩි ගහල...වගේ මට නම් පෙන්නේ
Commercial, Peoples etc.

රිනිටා ද මොකාද බන්... ඉන්නේHNB eke ara anik hama bankuwema salli enawaCommercial, Peoples etc.
methana wena mokak hari magulak thiyenawa wage...![]()
රිනිටා ද මොකාද බන්... ඉන්නේ
උන් එකතු වෙලා ජිල් මාර්ට් එකක් දල වගේ නේ?
එක එක ඒවානේ බන් උන් කියන්නේ...

HNB eke ara anik hama bankuwema salli enawaCommercial, Peoples etc.
methana wena mokak hari magulak thiyenawa wage...![]()
mage 400$ , honda welawata echcharai damme , thawath nam asawata withdraw karanne na , okkoma salli aye business walatama danawa misak


Kela weida?
පවු බන්... උබ පබ්ලික් ශේඅර් කරනවා නේ මලට011 4 523 523 menna me no eken eyata call karanna puluwan![]()
