paypal

rita09

Member
Nov 14, 2014
10
0
0
We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
(මෙන්න මේකයි සීන් එක.කොහොමද වැඩේ settle කරගෙනනේ?:confused::confused::confused:)
 
ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    වෙන රටක විදියට හදපු එකවුන්ට් වලට ඔය එරර් එක එනවලු. ලකාවේ විදියට එකක් හදා ගන්න.
     
    rita09

    Member
    Nov 14, 2014
    10
    0
    0
    එහෙමද, ඒත් paypal එකට ලැබෙන සල්ලි cash කරගන්ඩ බැ කියල කතාවක් තියෙනවා ලංකාවේ විදියට හැදුවම:baffled:.
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    එහෙමද, ඒත් paypal එකට ලැබෙන සල්ලි cash කරගන්ඩ බැ කියල කතාවක් තියෙනවා ලංකාවේ විදියට හැදුවම:baffled:.

    ඔව්. ලංකාවේ විදියට හැදුවම අන්තර්ජාලයෙන් හොයන සල්ලි එහෙම එකවුන්ට් එකට ගන්න බෑ. මට නම් එකවුන්ට් දෙකක් තියෙනව. ලංකාවේ විදියට එකයි. මැලේසියන් විදියට එකයි. පරිස්සමින් පාවිච්චි කරොත් අවුලක් නෑ. හැබැයි පේපැල් එකට මාට්ටු වුනොත් දෙකම සල්ලිත් එක්කම ක්ලොස් කරල දානවලු.
     
    එතකොට එකම ATM කාර්ඩ් no එක අකවුන්ට් දෙකටම දුන්නට අවුලක් නැද්ද?
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    එතකොට එකම ATM කාර්ඩ් no එක අකවුන්ට් දෙකටම දුන්නට අවුලක් නැද්ද?

    එහෙම බෑ. එතකොට එකවුන්ට් 2 ක් තියෙනව කියල පේපැල් එකෙන් දැනගන්නවනේ.