

)එහෙමද, ඒත් paypal එකට ලැබෙන සල්ලි cash කරගන්ඩ බැ කියල කතාවක් තියෙනවා ලංකාවේ විදියට හැදුවම.
එතකොට එකම ATM කාර්ඩ් no එක අකවුන්ට් දෙකටම දුන්නට අවුලක් නැද්ද?ඔව්. ලංකාවේ විදියට හැදුවම අන්තර්ජාලයෙන් හොයන සල්ලි එහෙම එකවුන්ට් එකට ගන්න බෑ. මට නම් එකවුන්ට් දෙකක් තියෙනව. ලංකාවේ විදියට එකයි. මැලේසියන් විදියට එකයි. පරිස්සමින් පාවිච්චි කරොත් අවුලක් නෑ. හැබැයි පේපැල් එකට මාට්ටු වුනොත් දෙකම සල්ලිත් එක්කම ක්ලොස් කරල දානවලු.
එතකොට එකම ATM කාර්ඩ් no එක අකවුන්ට් දෙකටම දුන්නට අවුලක් නැද්ද?