මං අද paypal එක verify කරන්න හැදුවා විස්තර දීලා continue කරහම මෙහෙම Error එකක් වැටෙනවනෙ
"The Card Verification System used by PayPal is currently unavailable. Please try to add your card at a later time. We apologize for this inconvenience."
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන?