PayPal Withdrawal Option එක ලංකාවට දීලද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    Sri Lanka කියලා දාලා Paypal Account එකක් හැදුවා එකේ මෙහෙම පෙන්වනවා .
    ඉස්සර මෙහෙම Option තිබුණේ නැහැ මට හොදට මතකයි . Payment Request කරන්න පුළුවන් දැන් මම Try කරා හරි ගියේ නම් නැහැ Card එකක් Add කරලා නැති නිසාද දන්නේ නැහැ 🤔

    20221221-202317.jpg

    20221221-202203.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත

    පේපෑල් ලංකාවට නෑ කියලවත් දන් නැද්ද උබ ඔච්චර ඔන්ලයින් එන්ට්‍රප්‍රනුවර් 😂😂😂
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    පේපෑල් ලංකාවට නෑ කියලවත් දන් නැද්ද උබ ඔච්චර ඔන්ලයින් එන්ට්‍රප්‍රනුවර් 😂😂😂
    Paypal ලංකාවට Support කරනවා නැත්තේ Fund Request Option එකයි Withdrawal Option එකයි
    ඉස්ස්සර ලංකාවේ Paypal වල ඒ Option දෙක පෙන්නුවෙත් නැහැ
    දැන් ඒ දෙක පෙන්වන්න පටන් අරගෙන
     
    • Like
    Reactions: S_M_S

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    Paypal ලංකාවට Support කරනවා නැත්තේ Fund Request Option එකයි Withdrawal Option එකයි
    ඉස්ස්සර ලංකාවේ Paypal වල ඒ Option දෙක පෙන්නුවෙත් නැහැ
    දැන් ඒ දෙක පෙන්වන්න පටන් අරගෙන
    පේපෑල් ලංකාවට නෑ කියලා ඔච්චර ඔන්ලයින් එන්ට්‍රප්‍රනුවර් දන් නැද්ද හොයන හැටි. වැලිඩ් කරන්සි එක්ස්චෙජ් එකක් ඇපෘ කරන්නේ මහබැංකුවෙන් සිදු කරන නිල ප්‍රකාශයක් . ඕක ඉස්සරත් තිබ්බා බොල 😂😂. අදද ලොග් උනේ පලවෙනියට පේපෑල්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    පේපෑල් ලංකාවට නෑ කියලා ඔච්චර ඔන්ලයින් එන්ට්‍රප්‍රනුවර් දන් නැද්ද හොයන හැටි. වැලිඩ් කරන්සි එක්ස්චෙජ් එකක් ඇපෘ කරන්නේ මහබැංකුවෙන් සිදු කරන නිල ප්‍රකාශයක් . ඕක ඉස්සරත් තිබ්බා බොල 😂😂. අදද ලොග් උනේ පලවෙනියට පේපෑල්.

    [ ඉස්සර මේ Option තිබ්බේ නැහැ මේ ටික add වෙලා තියෙන්නේ මේ ලඟදි ]
    ඉස්සර එහෙම ප්‍රශ්නයක් තිබ්බා ලංකාවේ Bank Account වල සල්ලි Paypal එකට Hold කරන්න බැරි දැන් එක හදලා ගොඩක් කල්

    Paypal එකයි ලංකාවේ Central Bank එකේ ප්‍රශ්නයක් නැහැ
    Paypal gate way එකෙන් සල්ලි ලංකාවේ bank Account වලට Withdraw වෙනවා දැනටම උන්ගේ ඒ Service එකට කියන්නේ Hyper wallet කියලා Gateway එකේ ප්‍රශ්නයක් නැහැ බං
    Paypal එකේ න් නිල වශයෙන් ලංකාවට දුන්නේ නැහැ ඒ option එක
     
    • Haha
    Reactions: hasithayad

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක මචං වෙන කෙනෙකුගෙන් සල්ලි ඉල්ල ගන්න පුළුවන් විදිහේ එකක් නේද?
    අපිට සල්ලි ඕනෙ නම් 20 දෙනෙකුට request යවන්න පුළුවන් සල්ලි ඉල්ලලා.
    අපේ request එකට විතරක් සල්ලි ගෙන්නව ගන්න පුළුවන්
    මට හිතෙන්නේ එහෙම එකක් වගේ
     
    • Like
    Reactions: S_M_S and 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    [ ඉස්සර මේ Option තිබ්බේ නැහැ මේ ටික add වෙලා තියෙන්නේ මේ ලඟදි ]
    ඉස්සර එහෙම ප්‍රශ්නයක් තිබ්බා ලංකාවේ Bank Account වල සල්ලි Paypal එකට Hold කරන්න බැරි දැන් එක හදලා ගොඩක් කල්

    Paypal එකයි ලංකාවේ Central Bank එකේ ප්‍රශ්නයක් නැහැ
    Paypal gate way එකෙන් සල්ලි ලංකාවේ bank Account වලට Withdraw වෙනවා දැනටම උන්ගේ ඒ Service එකට කියන්නේ Hyper wallet කියලා Gateway එකේ ප්‍රශ්නයක් නැහැ බං
    Paypal එකේ න් නිල වශයෙන් ලංකාවට දුන්නේ නැහැ ඒ option එක
    ඕක ගොඩ කාලෙක ඉදන් තිබ්බ. උබ මේ අද එකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙලා එකයි මේ 😂😂
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    මේක මචං වෙන කෙනෙකුගෙන් සල්ලි ඉල්ල ගන්න පුළුවන් විදිහේ එකක් නේද?
    අපිට සල්ලි ඕනෙ නම් 20 දෙනෙකුට request යවන්න පුළුවන් සල්ලි ඉල්ලලා.
    අපේ request එකට විතරක් සල්ලි ගෙන්නව ගන්න පුළුවන්
    මට හිතෙන්නේ එහෙම එකක් වගේ
    ඔව් එහෙම සින් එකක් නේද මචං ඒකියන්නේ Private Request එකක් දාන්න පුලුවන් සල්ලි ඉල්ලලා . Business Transfer බැහැ වගේ
    එහෙනම් Withdraw කරන්නත් පුළුවන් වගේ ලංකාවේ Bank Accounts වලට නේද?

    ඕක ගොඩ කාලෙක ඉදන් තිබ්බ. උබ මේ අද එකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙලා එකයි මේ 😂😂
    බලමු අනිත් අය මොකද කියන්නේ කියලා මම 2019 වගේ ලංකාවේ එකක් හැදුවා මට 100% sure එකේ Request සහ Withdraw OPTION පෙන්නුවේ නැහැ
    ------ Post added on Dec 21, 2022 at 11:00 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඔව් එහෙම සින් එකක් නේද මචං ඒකියන්නේ Private Request එකක් දාන්න පුලුවන් සල්ලි ඉල්ලලා . Business Transfer බැහැ වගේ
    එහෙනම් Withdraw කරන්නත් පුළුවන් වගේ ලංකාවේ Bank Accounts වලට නේද?

    බලමු අනිත් අය මොකද කියන්නේ කියලා මම 2019 වගේ ලංකාවේ එකක් හැදුවා මට 100% sure එකේ Request සහ Withdraw OPTION පෙන්නුවේ නැහැ
    ------ Post added on Dec 21, 2022 at 11:00 PM
    මේ මැලේසියන් හරි චීනේ එකක් හරි හදාගනින් . දුපතේ උන්ට දෙන පේපැල් 😂