ඔය මචන් උබ පේ කරපු කරන්සි එකයි සෙලර් ගේ ප්‍රයිමරි කරන්සි එකයි දෙකක් එකයි. සෙලර් පෙමට් එක ඇක්සේපට් කරන කම් ඔහොම තියෙන්නේ.
මචං මගේ වරදක් නැනේ .මන් උදේ chip එකක් order කරා.ebay එකෙන් paid කියලත් වැටිලා තියෙනවා
මචං මගේ වරදක් නැනේ .මන් උදේ chip එකක් order කරා.ebay එකෙන් paid කියලත් වැටිලා තියෙනවා

සෙලර් ඔන්ලයින් ආවම හරි මචන්. ඕක ගොඩක් දුරට සදුදා දිහාට ඇක්ස්සෙප්ට් වෙයි.![]()
මම උබට කිව්වේ ඒකනේ බන්.. ඔය ඊමේල් එක කවුරුහරි එකෙක් දාලා පේමන්ට් එක ගන්න... ඒ ඇඩ්‍රස් එක පේපැල් එකේ නැති නිසා ක්ලේම් කරන්න බැ සෙලර්ට්ස්.. ඔක වෙනවා ඊමේල් ඇඩ්‍රස් එකේ අකුරක් වෙනස් උනත්.. බය වෙන්න දෙයක් නැ. අකවුන්ට් එක හැක් වෙලා නම් උබ කෙලින්ම පේපැල් අකවුන්ට් එකෙන් රිෆ්ඩන්ඩ් ඉල්ලපන්.. උබේ ඊබේ පේපැල් අකවුන්ට් එක වෙරිෆයිඩ් නම් කෙලින්ම ඉල්ලපන් ඊබේ එකෑන් රිෆන්ඩ් එක. එහෙම රිඅන්ඩ් එක ඉල්ලන්න බැරිනම් පේපැල් එකට ලොග් වෙලා ඉල්ලපන්.. ඔක සාමාන්යයි. කරන්සි කේස් එකක් නෙමෙයි. මම වේලාසනම කිව්වේ ඒකයි..මචං මෙහෙම mail එකක් අවා
දැන් මොකද කරන්නේ බං.අර item එකත් ebay එකේ පෙන්නනේ නැ
මම උබට කිව්වේ ඒකනේ බන්.. ඔය ඊමේල් එක කවුරුහරි එකෙක් දාලා පේමන්ට් එක ගන්න... ඒ ඇඩ්‍රස් එක පේපැල් එකේ නැති නිසා ක්ලේම් කරන්න බැ සෙලර්ට්ස්.. ඔක වෙනවා ඊමේල් ඇඩ්‍රස් එකේ අකුරක් වෙනස් උනත්.. බය වෙන්න දෙයක් නැ. අකවුන්ට් එක හැක් වෙලා නම් උබ කෙලින්ම පේපැල් අකවුන්ට් එකෙන් රිෆ්ඩන්ඩ් ඉල්ලපන්.. උබේ ඊබේ පේපැල් අකවුන්ට් එක වෙරිෆයිඩ් නම් කෙලින්ම ඉල්ලපන් ඊබේ එකෑන් රිෆන්ඩ් එක. එහෙම රිඅන්ඩ් එක ඉල්ලන්න බැරිනම් පේපැල් එකට ලොග් වෙලා ඉල්ලපන්.. ඔක සාමාන්යයි. කරන්සි කේස් එකක් නෙමෙයි. මම වේලාසනම කිව්වේ ඒකයි..