Paypal account එක හදලා තියෙන්නේ philippine විදිහට නම් philippine Phone number එකක් ඕනි වෙනවා..
අලුත් paypal account එකක් හදනවා නම් මේ ක්රමය උත්සහ කලාට කමක් නෑ.. නැතිවෙන්න දෙයක් නැති නිසා..
තියෙන paypal account එක verify කරන්න මේ ක්රමය පාවිච්චි කරන්න එපා.. තියෙන දේත් නැති කොරගන්න වෙයි සමහර විට..
net එකේ තියෙනවා temp phone numbers දෙන website. එහෙම website එකකට ගිහින් philippine number එකක් තෝරගෙන Paypal එකට ඒ number එක දෙන්න. ඒ number එකට paypal එකෙන් එවන verification code එක website එකේ පෙන්නනවා.. ඒ code එක දීලා account එක verify කරගන්න..
හැබැයි මෙතන
පොඩි ප්රශ්නයක් තියෙනවා..(පොඩි කිව්වට පොඩිමත් නෑ.. ලොකු එකක්

) තව ගොඩක් අය ඔය එකම number එක paypal verify කරන්න පාවිච්චි කරලා තිබ්බොත් ඔයාගේ account එක limit වෙනවා.. ඒක ලොකු ප්රශ්නයක්.. එහෙම වුනොත් withdraw කරන්න බෑ.. receive කරන්නත් බෑ..
View attachment 84726
මේ වගේ එක දිගට paypal verify කරපු phone numbers පාවිච්චි කරන්න එපා..