Questions Paypal

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    Paypal account එක හදලා තියෙන්නේ philippine විදිහට නම් philippine Phone number එකක් ඕනි වෙනවා.. :yes:

    අලුත් paypal account එකක් හදනවා නම් මේ ක්‍රමය උත්සහ කලාට කමක් නෑ.. නැතිවෙන්න දෙයක් නැති නිසා.. තියෙන paypal account එක verify කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න එපා.. තියෙන දේත් නැති කොරගන්න වෙයි සමහර විට..

    net එකේ තියෙනවා temp phone numbers දෙන website. එහෙම website එකකට ගිහින් philippine number එකක් තෝරගෙන Paypal එකට ඒ number එක දෙන්න. ඒ number එකට paypal එකෙන් එවන verification code එක website එකේ පෙන්නනවා.. ඒ code එක දීලා account එක verify කරගන්න.. :yes:

    හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා..(පොඩි කිව්වට පොඩිමත් නෑ.. ලොකු එකක් :eek:) තව ගොඩක් අය ඔය එකම number එක paypal verify කරන්න පාවිච්චි කරලා තිබ්බොත් ඔයාගේ account එක limit වෙනවා.. ඒක ලොකු ප්‍රශ්නයක්.. එහෙම වුනොත් withdraw කරන්න බෑ.. receive කරන්නත් බෑ.. :shocked:

    paypal verification.jpg

    මේ වගේ එක දිගට paypal verify කරපු phone numbers පාවිච්චි කරන්න එපා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    Paypal account එක හදලා තියෙන්නේ philippine විදිහට නම් philippine Phone number එකක් ඕනි වෙනවා.. :yes:

    අලුත් paypal account එකක් හදනවා නම් මේ ක්‍රමය උත්සහ කලාට කමක් නෑ.. නැතිවෙන්න දෙයක් නැති නිසා.. තියෙන paypal account එක verify කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න එපා.. තියෙන දේත් නැති කොරගන්න වෙයි සමහර විට..

    net එකේ තියෙනවා temp phone numbers දෙන website. එහෙම website එකකට ගිහින් philippine number එකක් තෝරගෙන Paypal එකට ඒ number එක දෙන්න. ඒ number එකට paypal එකෙන් එවන verification code එක website එකේ පෙන්නනවා.. ඒ code එක දීලා account එක verify කරගන්න.. :yes:

    හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා..(පොඩි කිව්වට පොඩිමත් නෑ.. ලොකු එකක් :eek:) තව ගොඩක් අය ඔය එකම number එක paypal verify කරන්න පාවිච්චි කරලා තිබ්බොත් ඔයාගේ account එක limit වෙනවා.. ඒක ලොකු ප්‍රශ්නයක්.. එහෙම වුනොත් withdraw කරන්න බෑ.. receive කරන්නත් බෑ.. :shocked:

    View attachment 84726

    මේ වගේ එක දිගට paypal verify කරපු phone numbers පාවිච්චි කරන්න එපා..
    බිස්නස් අකවුන්ට් එකක් හැදුවා ලංකාවේ නම්බරේ දුන්න වෙරිෆයි කරගත්ත,. මහලොකු දෙයක් නෑ.
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    බිස්නස් අකවුන්ට් එකක් හැදුවා ලංකාවේ නම්බරේ දුන්න වෙරිෆයි කරගත්ත,. මහලොකු දෙයක් නෑ.

    receive කරන්න පුළුවන්ද බන් එතකොට
     
    • Like
    Reactions: Heshan Daminda