Questions Paypal

Feb 27, 2022
7
2
3
Colombo
පේපැල් වගේ බැංකු කාඩ් එකක් ඇඩ් නොකර සල්ලි කාට හරි කියලා ගෙන්ව ගන්න පුළුවන් වගේම,ඒ තියෙන සල්ලි වලින් කාඩ් ඇඩ් නොකර ගෙවන්න පුළුවන් ඒවා මොනවාද?කාඩ් එකක් හදන්න වයස මදි 😟😟
 
Feb 27, 2022
7
2
3
Colombo
oya dekama card ekak nathuwa karanna puluwan.

කොහොමද?

Skrill? Payoneer? Neteller? Wise?

එවලට කාඩ් එකක් ඇඩ් නොකර සල්ලි ගෙවන්න එහෙම පුලුවන්ද? සල්ලි කාට හරි කියලා ගෙන්ව ගන්න පුලුවන්ද?
------ Post added on Feb 27, 2022 at 9:59 PM
 
gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කොහොමද?

    එවලට කාඩ් එකක් ඇඩ් නොකර සල්ලි ගෙවන්න එහෙම පුලුවන්ද? සල්ලි කාට හරි කියලා ගෙන්ව ගන්න පුලුවන්ද?
    ------ Post added on Feb 27, 2022 at 9:59 PM
    wena kenek ewapu salli walin payment ekak karanna puluwan. card oni na.