Payphone

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    නැති එකමයි හොද
    මං පොඩි කාලේ ඉස්කෝලේ අයියලා, 119 ගහන්න ඕන කියලා බය කරලා receiver එක ගන්නවා
    interval එක ඉවර වෙනකම්ම හිටියා call එකක් ගන්න :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    නැති එකමයි හොද
    මං පොඩි කාලේ ඉස්කෝලේ අයියලා, 119 ගහන්න ඕන කියලා බය කරලා receiver එක ගන්නවා
    interval එක ඉවර වෙනකම්ම හිටියා call එකක් ගන්න :(

    ඉස්සර ඉස්කෝලේ ඉස්සරහ කඩේ නම් කෝල් ගන්න තිබ්බ ඩිජිටල් මීටරයක් හයි කරපු ලෑන්ඩ්ෆෝන් එකක්. රුපියල් 20 ද කොහෙද විනාඩියට.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඉස්සර ඉස්කෝලේ ඉස්සරහ කඩේ නම් කෝල් ගන්න තිබ්බ ඩිජිටල් මීටරයක් හයි කරපු ලෑන්ඩ්ෆෝන් එකක්. රුපියල් 20 ද කොහෙද විනාඩියට.
    ඔය කියන්නේ මායින්ද මාතියා යුද්දේ ඉවර කරන්නත් කලින් නේද
    2013ත් රු.5 ගියේ අපිට :oo:

    ඊටපස්සේ ඒවා අයින් කරලා SLT එකෙන් land phone දැම්මා, හැමෝටම සිසුconnect හදලා දුන්නා
    ID එකකුත් දුන්නා, ඒක බෙල්ලේ එල්ලන් ඉන්න ඕනේ ඉස්කෝලේ ඉද්දි :lol: dog tracker එකක් වගේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ඔය කියන්නේ මායින්ද මාතියා යුද්දේ ඉවර කරන්නත් කලින් නේද
    2013ත් රු.5 ගියේ අපිට :oo:

    ඊටපස්සේ ඒවා අයින් කරලා SLT එකෙන් land phone දැම්මා, හැමෝටම සිසුconnect හදලා දුන්නා
    ID එකකුත් දුන්නා, ඒක බෙල්ලේ එල්ලන් ඉන්න ඕනේ ඉස්කෝලේ ඉද්දි :lol: dog tracker එකක් වගේ

    2006-07-08 වගේ කාලේ. ඊටත් කලින්ද මන්දා. 2003 ද මන්දා.. 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    Dan payphones thiyenawada? Issara kasi daala call gatta ewa?
    දැන් නෑ බන්, ඉස්සර 9න් පස්සෙද කොහෙඩ රුපියල් 5ට විනාඩි 20ක් විතර සෙට් වෙනවා. ඉතින් කස්ටිය පෝලිමේ ඉන්නවා මල් කඩන්න.