payza or paypal

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං payza or paypal account එකක තියන සල්ලි කොහොමද bank account එකකට ගන්නෙ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mulinma USA walata visa ganna.
    ita passe USA yanna.
    ehe gihin paypal account ekak hada ganna.
    ita passe USA bank ekak paypal walata link karanna
    dan oyata salli ganna puluwan. :yes:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    mulinma USA walata visa ganna.
    ita passe USA yanna.
    ehe gihin paypal account ekak hada ganna.
    ita passe USA bank ekak paypal walata link karanna
    dan oyata salli ganna puluwan. :yes:

    joke nemei bn.
    payza walin kohomada
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මතං
    උඹේ පේපැල් එකවුන්ට් එක දැනටම හදලද තියෙන්නේ
    හදලානම් තියෙන්නේ ඒකේ තියෙනවා කෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරන්න කියලා සෙටින්ස් වල
    එතැනින් උඹට ඇඩ් කොර ගන්න පුවවන්
    සල්ලි බැන්ක් එකට ඒ හරහා ට්‍රාන්සර් කොරගන්න පුළුවන්. හැබැයි ෆි එකක් ගහනවා. පොඩ්ඩක් බලපන් ෆී එකත් රටින් රටට දාලා තියෙනවා
    තව උඹට පුළුවන් නම් මැලේසියා එකවුන්ට් එකක් හදා ගනින්. මොක ලංකාවට පේපැල් සපෝර්ට් නෑ
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මතං
    උඹේ පේපැල් එකවුන්ට් එක දැනටම හදලද තියෙන්නේ
    හදලානම් තියෙන්නේ ඒකේ තියෙනවා කෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරන්න කියලා සෙටින්ස් වල
    එතැනින් උඹට ඇඩ් කොර ගන්න පුවවන්
    සල්ලි බැන්ක් එකට ඒ හරහා ට්‍රාන්සර් කොරගන්න පුළුවන්. හැබැයි ෆි එකක් ගහනවා. පොඩ්ඩක් බලපන් ෆී එකත් රටින් රටට දාලා තියෙනවා
    තව උඹට පුළුවන් නම් මැලේසියා එකවුන්ට් එකක් හදා ගනින්. මොක ලංකාවට පේපැල් සපෝර්ට් නෑ
    thanx mcn
    payza hadanna heduwe.eakat ea widiyamada