Payza vs Paypal

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
Payza සහ Paypal අතර ඇති වෙනස් කම් මොනවද ?
පච නොදා payza වලින් කාඩ් එකට සල්ලි ගෙන්නගෙන ATM එකෙන් ගන්න පුලුවන්ද?


මීට අමතරව පච ඩීටේල්ස් නොදා ATM එකෙන් ගන්න පුලුවන් විදියට සල්ලි ගෙන්න ගන්න ක්‍රම මොනවද ?
 
Last edited: