PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Region%2Bcapture%2B5.png

    Look at the size of the ram. 2GB instead of 8GB:rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Look at the size of the ram. 2GB instead of 8GB:rolleyes:

    දාන්න පුලුවන් මචන් smooth විදියට වැඩ කරන්න බෑ
    මම 4GB එකේ කරලත් Photoshop CC එකයි Illustrator CC දෙකම එකට Open කලාම Slow වුණා කලින්
    8GB ගැහුවට පස්සේ ගින්දර වගේ වැඩ
    OS එක ස්පීඩ් එකේ වැඩ කරන්න නම් අඩුම 8GB වත් ඕනේ
    Windows වගේ නෙමෙයි

    :):):):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න මචන් මගේනුත් Rep+

    patta machan. mamathy daganna one :) TFS! ++

    තෑන්ක්ස් මචන්ලා දැම්මට පාඩුවක් නෑ
    නිතර දෙවේලේ හම්බුවෙන පෙන් වල වරයිරස් වලටත් හොදයිනේ
    එකපාරින් බැරිවෙයි සමහරවිට දාගන්න
    ඒත් උත්සාහ කරපන් දිගටම
    මමත් පට්ට කට්ටක් කෑවා

    :):):):)