pc එකට log වෙන්න බැරියෝ........HELP...........HELP

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    pc එකට log වෙන්න බැරියෝ........HELP...........HELP

    මචන්ලා මගේ pc එක i3 2nd genaration 1ක්.ඊයේ රෑ on කරද්දී on වෙලා අර pasword එක දෙන තැන වෙනකම් loard වෙනවා.pasword එක දුන්නට පස්සේ මෙහෙම message 1ක් එනවා.

    the user profile servise,servise failed the logon.user profile cannot be load

    මේකට මොකක්ද මචන්ලා කරන්න ඕන.අනෙක් එක තමා log වෙන තැන addmin කියලා තමා පෙන්නනන්නේ එක හරිද.වෙනද ලොග් වෙනකොට user තිබුන වගේ මතකය් බන්.මම pc එකේ වැඩ කලාට වැඩි දෙයක් දන්නේ නැහැ මචන්ලා.:(



    මචංලා වැඩේ මේ දැන් ගොඩ දාගත්ත.බොහොම ස්තුතිය්, ,කරන්න ඕන විදිය කියපු සහ ත්‍රෙඩ් එක bump කරලා උදව් කරපු හැමෝටම.උඹලගේ උදව් නැත්නම් හෙට මම මේකත් උස්සගෙන හදන්න දන්න කෙනෙක් හොයාගෙන යන්න වෙනවා.එහෙමනම් ඔක්කොමලට ජය වේවා කිව්වා
     
    Last edited: