PC එකෙන් කරන්ට් වදිනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    D board එකේ trip switch එකේ test button එකෙන් චෙක් කරල බලපන්. ටොපා ගහල live වයර් එකේ බිජ්ජ ගාවලා බලපන්. :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෙරෙප්පු දාන් ගේ ඇතුලෙ ඉන්නවද යකෝ. :sorry:

    ඇ‍යි කකුල් වණ වෙනවද ගේ ඇතුලේ සෙරෙප්පු දැම්මොත්
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    If you use 2 Pin Plug top to your wall socket which is connected to your computer or If you use Power Base which has 2 pin to your wall socket you will feel the current leak. If you main line is not earthed too you will feel the current leak.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අර්ත එක වැඩ නෑ ලේසි ක්‍රමයක් කියන්නද කේසින් එකේ අනයකට වයර් කෑල්ලක් සෙට් කරලා අනිත් කෙලවල ගෙයින් එලියට ඇදල පොලවේ කමි කූරක් ගහල එකට සෙට් කරහන්

    තොට ඔ්නි තැන් වලින් වයර් අර්ත් කරන්න බෑ.කරන්ට් එක පොලවට යනවා කියන්නෙ බිල වැඩි වෙනවා.🤣🤣🤣🤣,
     
    nalinna

    Junior member
  • Mar 20, 2007
    41
    11
    8
    ලේසිම වැඩේ 230 බල්බ් ඒකක් අරග‌ෙන ප්ලග් ප‌ොයින්ට් ඒකේ Earth + Live ඒකටයි දීල ස්විච් ඒක දාන්න
    Plug Point ඉස්සරහෙන් බලද්දි Right Side Pin
    බල්බ් ඒක ඔන් උන ගමන් ට්‍රිප් ස්විච් ඒක යනව නම් ඔ්කෙ
    කිසිම ‌දෙයක් ව‌ෙන්නෙ නැත්තම්
    ප්ලග් ‌පොයින්ට් ඒක ගලවල අර්ත් ඒක ‌චෙක් කරන්න
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    menna me dewal karala balahan

    1.PC eke power cable eke earth pin eka thiyenavada saha short da kiyala.

    2.Plug eke earth wire eka hariyata thada venna vadilada kiyala balahan.

    3.e okkoma harinam,earth wire eka polavata valalala thiyena thanata vathura baldiyak halapan.halala 15mins vage giyata passe balahan thavamath current eka vadinavada kiyala.

    4.ita passe ithin karanna thiyenne earth line eka vadada balana ekai.

    mehemai, oka check karanna vidiyak thiyenava. holder ekak aragena tikak diga wire dekak ganin (adiyak vithara diga.wiring karana evamanm hondai).
    ita passe tikak diga flat niyanak ganin.niyane koora diga ekak.
    dan uba sereppu dekakuth dagena ara holdere wire ekak gahapan plug eke curent eka thiyena hilata.ita passe niyana gahapan earth eka thiyena hilata.ita passe switch eka on karala holder eke anith wire eka gavapan niyane yakade hariye.

    habai puthe uba niyane yakada kura hariyavath holder eke wire eke kambi hariyavath allannanm epa.

    earth eka wadanm holder eke wire eka niyana gavenavath ekkama trip eka off venava.Fuse ekak hari yanava. habai ube main board eke awlk thiyenavanm eka venne na

    ane bn uba me current vada kalin karala nathnm nam karanna yanna epa putho habai :D siravata kiyanne ah. earth eka hariyata nathnm current vadila marennath puluwan.
    eka nisa oka danna kenekta kiyalama karaganin bn

    OImDixo.png

    :rofl::rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    විදුලි සැර වැදී හදිසියේ අප අතරින් වෙන් වූ එළකිරි සාමාජික හින්නා සොයුර.. ඔබට නිවන් සුව!!! :(:(:sorry:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලේසිම වැඩේ 230 බල්බ් ඒකක් අරග‌ෙන ප්ලග් ප‌ොයින්ට් ඒකේ Earth + Live ඒකටයි දීල ස්විච් ඒක දාන්න
    Plug Point ඉස්සරහෙන් බලද්දි Right Side Pin
    බල්බ් ඒක ඔන් උන ගමන් ට්‍රිප් ස්විච් ඒක යනව නම් ඔ්කෙ
    කිසිම ‌දෙයක් ව‌ෙන්නෙ නැත්තම්
    ප්ලග් ‌පොයින්ට් ඒක ගලවල අර්ත් ඒක ‌චෙක් කරන්න

    ගෙදර වෝල් එකේ තියෙන ප්ලග් පොයින්ට් එකේද extension කෝඩ් එකේද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ ප්ලග් පොයින්ට් එකට අර්ත් වයර් එක හරියට සම්බන්ධ කරලා නැතුව ඇති. නැත්තන් මග කොහෙහරි කැඩිලා ඇති. පොඩ්ඩක් බලපන්. :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගනං ගන්න එපා බං මං නං ආසයි ඒ කරන්ට් එකට :D
    ඉස්සර usb පෝට් එකට නිකං ඉන්න වෙලාවට ඇඟිල්ල තියං ඉන්නව :love:

    උබට Irritable Electro Syndrome. :shocked::shocked:

    ඕක වැඩි වුනාම හයි ටෙන්ශන් වයර් හපලා කන්න හිතෙනවා. :(

    RIP Bro! :sorry:
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    HI macho.ube Power supply supply eke bypass/filter capacitors(decoupling) thiyenawa.
    ewa ground karala thiyenne.ewage errors awama ohoma wenwa.

    power supply ekak wena pc ekaking genella gahala balapan machang.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    menna me dewal karala balahan

    1.PC eke power cable eke earth pin eka thiyenavada saha short da kiyala.

    2.Plug eke earth wire eka hariyata thada venna vadilada kiyala balahan.

    3.e okkoma harinam,earth wire eka polavata valalala thiyena thanata vathura baldiyak halapan.halala 15mins vage giyata passe balahan thavamath current eka vadinavada kiyala.

    4.ita passe ithin karanna thiyenne earth line eka vadada balana ekai.

    mehemai, oka check karanna vidiyak thiyenava. holder ekak aragena tikak diga wire dekak ganin (adiyak vithara diga.wiring karana evamanm hondai).
    ita passe tikak diga flat niyanak ganin.niyane koora diga ekak.
    dan uba sereppu dekakuth dagena ara holdere wire ekak gahapan plug eke curent eka thiyena hilata.ita passe niyana gahapan earth eka thiyena hilata.ita passe switch eka on karala holder eke anith wire eka gavapan niyane yakade hariye.

    habai puthe uba niyane yakada kura hariyavath holder eke wire eke kambi hariyavath allannanm epa.

    earth eka wadanm holder eke wire eka niyana gavenavath ekkama trip eka off venava.Fuse ekak hari yanava. habai ube main board eke awlk thiyenavanm eka venne na

    ane bn uba me current vada kalin karala nathnm nam karanna yanna epa putho habai :D siravata kiyanne ah. earth eka hariyata nathnm current vadila marennath puluwan.
    eka nisa oka danna kenekta kiyalama karaganin bn

    මචං ගෙදර earth wire එක අනිවා trip switch එකට connect වෙලා තියෙන්න ඕනෙද බං?