Pc එකෙන් Gutar එක tune කරගන්න...
Original Post - http://isuru9.blogspot.com/2015/06/pc-gutar-tune.html
guitar play කරන කෙනෙක්ට ගොඩක් වැදගත්නේ gutar එක tune කරගන්න එක.ඒකට විදි දෙක තුනක් තිබ්බත් ලේසිම සහ හරිම ක්රමේ tuner එකක් පාවිච්චි කරන එක.හොඳ tuner එකක් ටිකක් සල්ලි දීල ගන්න ඕනේ නැහැ.tuner app එකක් පාවිච්චි කරලා ලේසියෙන් මෙ වැඩේ කරගන්න පුළුවන්.මේකට windows mobile apps,ios apps සහ android apps නම් ඕනේ තරම් තියෙනවා.ඔන්න මට windows වලට හරියන app දෙකක්ම හම්බුනා.
AP tuner සහ Pitch Perfect app දෙක තමයි මම දෙන්න යන්නේ.AP tuner එක serial එකත් එක්කම තියෙනවා.
https://www.dropbox.com/s/7jseg9q1gqetjmw/Guitar Tuners.7z?dl=0