ඒක ගත්ත දවසෙ ඉදල එහෙමයි. :baffled: මට back 3.5mm port එකෙන් අඩප්ටර් කේබල් එකක් එලියෙන් දාල හෙඩ්සෙට් ගහන්න හදාගන්න පුලුවන් වෙය් නේද