ගලවන්නේ නැතුව නම් ඉන්නේ නෑ ලගදි මන් එහෙම රැම් සුද්ද කළා එතකොටනම් මේ අවුලක් තිබ්බේ නෑ, බෝඩ් එකේ දුවිලි නෑ මාසයක් වෙන්නේ අරන් පරණ එකක් උනත් සීරීමක් නෑ දිලිසි දිලිසි තියෙනවා බෝඩ් එක අලුත්ම එකක් වගේ දුවිලි කුණු මලකඩ මොකුත් නෑ. බයෝස් බැටරි එක ගලවලා හයි කළා ගෙනාපු දවස් වලත් ඔන් නොවී තිබිලා මන් එතකොට මේ වගේ ඔන් උනේ බයෝස් බැටරි එකේ වෙන්න පුළුවන් නේද ?
ඩිෆ්‍රැග් කරලා දින පත වෙන්න හදලා තියෙනවා හාඩ් එකේ 100% හෙල්ත් එක හොදයි.
තැන්ක්ස් රේප් + 11
duwili neha wage penunata thiyenawa ban,rinso dala pegenna thiyala hoodala balapan
හ්ම්ම්