මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර ගන්න අමාරුයි, Samsung Core 2 Duo machine එකක්. Windows 7 තියෙන්නේ. මෙහි Reset Switch එකක් ඇවිත් නෑ.
මෙය Power switch එකේ දෝෂයක් ද? නැත්නම් PSU එකේ හෝ වෙනත් දෝෂයක් නිසා සිදුවන්නක් ද? උදව් කරන්න. ස්තුතියි.
මෙය Power switch එකේ දෝෂයක් ද? නැත්නම් PSU එකේ හෝ වෙනත් දෝෂයක් නිසා සිදුවන්නක් ද? උදව් කරන්න. ස්තුතියි.