PC එකේ අවුලක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර ගන්න අමාරුයි, Samsung Core 2 Duo machine එකක්. Windows 7 තියෙන්නේ. මෙහි Reset Switch එකක් ඇවිත් නෑ.

    මෙය Power switch එකේ දෝෂයක් ද? නැත්නම් PSU එකේ හෝ වෙනත් දෝෂයක් නිසා සිදුවන්නක් ද? උදව් කරන්න. ස්තුතියි.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Motherboard eka clean karala baluwa da

    power switch eke cable?
    එහෙම මොකුත් බැලුවේ නෑ, එක තැනකින් කිව්වා Power switch එකක් එළියෙන් හරි හයි කරලා දෙන්නම් කියලා, ඊට කලිනුයි මේ කරුණු සෙයා බලන්නේ.
     
    • Like
    Reactions: gayan94

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,380
    4,005
    113
    එහෙම මොකුත් බැලුවේ නෑ, එක තැනකින් කිව්වා Power switch එකක් එළියෙන් හරි හයි කරලා දෙන්නම් කියලා, ඊට කලිනුයි මේ කරුණු සෙයා බලන්නේ.
    Galawalama balapn

    owa pitin balala kiyanna ba
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර ගන්න අමාරුයි, Samsung Core 2 Duo machine එකක්. Windows 7 තියෙන්නේ. මෙහි Reset Switch එකක් ඇවිත් නෑ.

    මෙය Power switch එකේ දෝෂයක් ද? නැත්නම් PSU එකේ හෝ වෙනත් දෝෂයක් නිසා සිදුවන්නක් ද? උදව් කරන්න. ස්තුතියි.
    හරි හිතන්නේ power සප්ලයි එකේ හරි motherboard එකේ capacitor වල අව්ලක් වෙන්න ඕනේ.
    මෙන්න මේක කරලා බලන්න.

    1) PC එක shut down කරන්න
    2) ඊට පස්සේ තත්පර 20ක් විතර පවර් කේබල් එක ගලවලා තියන්න. (බිත්තියෙ ප්ලුග් එකෙන් ගැලව්වම ඇති. මතක ඇතුව කේබල් එක ගලවන්න නැතුව ස්විච් ඔෆ් නෙවෙයි )

    3) දැන් PC එකේ පවර් බටන් එක තතපර 20ක් විතර ඔබන් ඉන්න එක දිගට. (එහෙම කරන්නේ තියෙන කරන්ට් එකක් discharge වෙන්න )

    4) දැන් පවර් කේබල් නැවත හයි කරලා on කරලා බලන්න

    කරලා බලලා කියන්න මොකද උනේ කියල.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර ගන්න අමාරුයි, Samsung Core 2 Duo machine එකක්. Windows 7 තියෙන්නේ. මෙහි Reset Switch එකක් ඇවිත් නෑ.

    මෙය Power switch එකේ දෝෂයක් ද? නැත්නම් PSU එකේ හෝ වෙනත් දෝෂයක් නිසා සිදුවන්නක් ද? උදව් කරන්න. ස්තුතියි.
    Powersupply එකේ Connectors හොදට සුද්ද කරලා බලන්න ඉස්සල්ලා .

    electrical-contact-cleaner-500x500.jpg

    මේ වගේ එකක් හොයා ගන්න නැත්තම් Sanitizer ටිකක් හරි use කරන්න :P

    Casing එකෙන් එන power switch එක multimeter එකකින් කීප වරක් ටෙස්ට් කරලත් බලන්න .
    එත් එක්කම motherboard එකේ powerpin 2 short කරලා on වෙනවද බලන්න

    එහෙමත් හරි ගියේ නැත්තම් powersupply එක මාරු කරලා බලන්න
     
    • Like
    Reactions: KandyMalli