Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචංලා මගෙ computer එක On කලාම Admin User Account එක එනවා එක ක්ලික් කලාම On වෙන්නෙ මට එක අයින් කරන හැටි කියන්න පුලුවන්න ? :oo:

    PLEASE HELP !!:dull:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    ස්ක්‍රින් සෙවර් එක එක්ක පාස් එක වැටෙන්න දාලා වගෙ බලන්න පොඩ්ඩක් චැක් කරලා

    Right click on desktop>Properties>screen sever> On resume password protected කියන එක දාලද බලන්න
     
    • Like
    Reactions: Chathuranga5

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ස්ක්‍රින් සෙවර් එක එක්ක පාස් එක වැටෙන්න දාලා වගෙ බලන්න පොඩ්ඩක් චැක් කරලා

    Right click on desktop>Properties>screen sever> On resume password protected කියන එක දාලද බලන්න
    Ow machan eke hariyak dala mama eka ain kala harida ?
    thx mcn +rep added :)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    තව computer එක On කලාම User Account එක එනවා එක ක්ලික් කලාම On වෙන්නෙ මට එක අයින් කරන හැටි කියන්න පුලුවන්න ? :oo:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Thanks machanla...!!

    computer එක On කලාම User Account එක එනවා එක ක්ලික් කලාම On වෙන්නෙ මට එක අයින් කරන හැටි කියන්න පුලුවන්න ? :oo:

    PLEASE MEKATA HELP !!:dull:

     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    start---> control panel --->user accounts --->add or remove user accounts
    ambe user name othanin delete karapan
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    start---> control panel --->user accounts --->add or remove user accounts
    ambe user name othanin delete karapan
    Add remove kiyala naha ban
    Computer Administrator කියලා තියන එක තමයි එන්නෙ එක අයින් කරන්න බෑ.. එක Pc එක on කරන කොට එනවා එක නවත්තන්න තමයි ඔන :(
     
    Last edited:

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    Add remove kiyala naha ban
    Computer Administrator කියලා තියන එක තමයි එන්නෙ එක අයින් කරන්න බෑ.. එක Pc එක on කරන කොට එනවා එක නවත්තන්න තමයි ඔන :(

    ube OS eka mokakda? XP da?
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    hapoi umbala muwa andawana heti..

    start>control panel>user acc>pick account>change way user log on or off way

    methana fast switching welcome screen check box wenaskam karala balanna..
    windows xp ho classic them matha wenas wenawa log wena widiya..
    windos help kiyawanna..serama wisthara thiyenawa..
    good luck