ට්‍රාන්ස්මිෂන් උනත් අවුලක් නම් නෑ මචන්..
සීඩ් පෙට්ටි වල තියෙන්නෙ ඒක..
මම දැන් ඕව කීපයක් ගැන බැලුව..
එකක් ගන්න හිතෙනව.
අනේ මන්ද...
ට්‍රාන්ස්මිෂන් උනත් අවුලක් නම් නෑ මචන්..
සීඩ් පෙට්ටි වල තියෙන්නෙ ඒක..
මම දැන් ඕව කීපයක් ගැන බැලුව..
එකක් ගන්න හිතෙනව.
අනේ මන්ද...මචං මගේ OPEN WRT ප්‍රොජෙක්ට් එක මතක් වෙනව. මේ ඕකත් රිමෝට් ඇක්සස් කරන්න පුලුවන් විදිහට Dynamic DNS විදිහට router එක හරහා configure කරානම් කට්ටියට බ්රව්සර් එකක් හරහා ඔෆිස් එකේදි හරි නැත්තම් මොබයිල් එකකින් හරි මේක කන්ට්‍රෝල් කරන්නත් පුලුවන්![]()
http://code.google.com/p/snake-os/
maath me okak order koranna inne.. ada thawa tikak research karala order karala danawa..
හොඳ එකක් හම්බුනොත් එවපන් මචන් ලින්ක් එක..
මම ටිකක් බැලුව..
8කට වගේ හොඳ එකක් ගන්න පුලුවන් වෙයි..
උඹ ගන්න සෙට් උනොත් මටත් ඒ ලින්ක් එක එව..
මාස 2ක ලයිට් බිල් එකෙන් ඕකක් ගන්න පුළුවන්..
ඉතුරුවක් ඒක..8k kiwwe 8000 k da ? echchara wenne na ne item ekai shipping cost ekai.. 5000-6000 k wage wei..හොඳ එකක් හම්බුනොත් එවපන් මචන් ලින්ක් එක..
මම ටිකක් බැලුව..
8කට වගේ හොඳ එකක් ගන්න පුලුවන් වෙයි..
උඹ ගන්න සෙට් උනොත් මටත් ඒ ලින්ක් එක එව..
මාස 2ක ලයිට් බිල් එකෙන් ඕකක් ගන්න පුළුවන්..
ඉතුරුවක් ඒක..

8k kiwwe 8000 k da ? echchara wenne na ne item ekai shipping cost ekai.. 5000-6000 k wage wei..
mata sure naththe meka customs eken allala TRC eken letter genna kiyai da kiyala..![]()
ඈහ්..
එහෙමත් කියයි ද මචන් සිරාවටම..
හැබැයි කියන්න බෑ,
නයි වයිරයි නෙ හෙවි යූසර්ස් ල එක්ක.
හොඳ එකක් 8ක් විතර වෙයි මචන්. එකක් සෙට් උනොත් පී එම් පාරක් දාහන්.. 
methana heavy user case ekak nemei enne.. mewa awilla telecommunication electronic device ne.. ewa release karanne TRC eken letter eka genawama.. ara phones, routers, voip box allanawa wage thamai.. eth ithin kawuda danne luck ekata gedaratama awothඈහ්..
එහෙමත් කියයි ද මචන් සිරාවටම..
හැබැයි කියන්න බෑ,
නයි වයිරයි නෙ හෙවි යූසර්ස් ල එක්ක.
හොඳ එකක් 8ක් විතර වෙයි මචන්. එකක් සෙට් උනොත් පී එම් පාරක් දාහන්..
![]()

methana heavy user case ekak nemei enne.. mewa awilla telecommunication electronic device ne.. ewa release karanne TRC eken letter eka genawama.. ara phones, routers, voip box allanawa wage thamai.. eth ithin kawuda danne luck ekata gedaratama awoth![]()
උන්ව මෝරා කරන්න බැරිද?
puluwan wei man hithanne.. api kokatath ewa gena methana katha nokara imu.. kawuda danne unuth me thread balanawada kiyalaහදිසියේ එහෙම උනොත් මේක usb hub එකක් කියලඋන්ව මෝරා කරන්න බැරිද?
![]()

dongle direct connect karanna ba.. habai ara memory cards thiyena dongle connect karanna puluwan.. eth net yanna nam baha.. memory card eka use karathahakimeka lankawe ganna thiyenawada?
dongle connect karanna ba neda?
