PC build help

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා, මට Video editing වලට PC එකක් build කරගන්න ඕනි.
    හොද ස්මූත් විදියට වැඩේ කරගන්න පුලුවන් වෙන්න specifications ටිකක් දෙන්න

    ඇඩෝබී සූට් එක තමයි මූලිකව පාවිච්චි කරන්නෙ

    අවශ්‍ය වෙන මුදලත් spec එකත් එක්ක දෙන්න පුලුවන් නම් හොඳයි :sorry:


    after-effects-vs-premiere.png
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචංලා, මට Video editing වලට PC එකක් build කරගන්න ඕනි.
    හොද ස්මූත් විදියට වැඩේ කරගන්න පුලුවන් වෙන්න specifications ටිකක් දෙන්න

    දැනට ලක්ෂ 1කට ආසන්න මුදලක් තමයි වැයකරන්න පුළුවන්

    amarui ban :sorry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    පුලුවන් හදාගන්න

    අසුස් 360 වගේ මදර් බෝඩ් එකකට යන්න 9ත් ජෙන් එකක්



    17-18



    ඉන්ටෙල් 5400 පෙන්ටියම් ප්‍රොසා එල ඔක ඩුවල්කෝ 15ක් වගේ වෙන්නේ



    එස් ඒස් ඩී මේකේ එකෙක් විකුනනව 4500යි එක ලාබයි


    තව 1ටීබී හාඩ් එකක් 7ක් වගේ වෙන්නේ



    කොර්ස් එයා පවර් එක 500වොට් 8ක් වගේ වෙන්නේ



    ගේම් මැක්ස් හරි ආමගෙඩ්ඩන් හරි කේසින් එකක් 6-7ක් අතර වෙන්නේ



    රැම් එක 8ජීබී එක 7500ක් වගේ වෙනව ජී ස්කිල් ඒජිස් එකක් ඩීඩී ආර් 4 එකක් රැම් 2ක් ගන්න බජට් තියේ

    ග්‍රැෆික් කාඩ් එක අසුස් ම ආර් එක 580 හරි 570 වගේ ගන්නේ මෙහෙ ගනන් නම් වැඩි ටිකක් එත් පුලුවන් 25ක් වගේ වෙන්නේ