PC Casing එකක් Recommend කරන්න

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Hi Friends. :giggle:
    මට 20000 වලට වගේ ගන්න පුළුවන් PC Casing එකක් කියන්න පුලුවන්ද (පොඩ්ඩක් අඩු වැඩි උනාට කමක් නැහැ). විශේෂයෙන් Barclays Computers එකේ තියෙන එකක්.
    නැත්තම් Casing එකක් ගන්නකොට බලන්න ඕනා දේවල් මොනවද දැන් කාලේ Basic දේවල් අරුනහම? RGB ගැන එහෙම දන්නේ නැහැ වැඩිය. එවලත් එක එක ජාති තියෙනවනේ. තව Fan Controller අනම් මනම් :unsure:
    මම ආස Phanteks, Fractal Design වගේ ඒවාට එත් ඒවා මෙහෙ අඩුයි වගේ. තිබ්බත් මාර ගණන්.
    Cooler Master අවුලක් නැහැ. එවල Reset Button එක එන්නේ නැහැනේ මම බලපු ඒවල. ඒක නැතිව අරගෙන පස්සේ ඇනට් එකක් වෙයිද කියල Sure නැහැ.

    Thank You. 🖖
    Hoda airflow ekak thiyena case ekak ganin. Specially don't buy cheap casings with front glass panels (Goldenfield etc.). RGB ithin fans ekka enne so case eka ekka rgb fans awe nettam ubata puluwan rgb fan kit ekak araganna. Me dawas wala hema ekakama wage enawa. Coolermaster or asus models wagayak thibba barclays eke poddak balapan. Mathak karala GPU space eka check karapan uba dedicated gpu ekak gahanawanam
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    GPU space එක අමතකම උනා. මම කොහොමත් Cooler master, asus දෙකෙන් එකක් තමයි බැලුවේ.
    Thanks Comment එකට.
    ligh pattu wennama oneda
    Yes Yes :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Hi Friends. :giggle:
    මට 20000 වලට වගේ ගන්න පුළුවන් PC Casing එකක් කියන්න පුලුවන්ද (පොඩ්ඩක් අඩු වැඩි උනාට කමක් නැහැ). විශේෂයෙන් Barclays Computers එකේ තියෙන එකක්.
    නැත්තම් Casing එකක් ගන්නකොට බලන්න ඕනා දේවල් මොනවද දැන් කාලේ Basic දේවල් අරුනහම? RGB ගැන එහෙම දන්නේ නැහැ වැඩිය. එවලත් එක එක ජාති තියෙනවනේ. තව Fan Controller අනම් මනම් :unsure:
    මම ආස Phanteks, Fractal Design වගේ ඒවාට එත් ඒවා මෙහෙ අඩුයි වගේ. තිබ්බත් මාර ගණන්.
    Cooler Master අවුලක් නැහැ. එවල Reset Button එක එන්නේ නැහැනේ මම බලපු ඒවල. ඒක නැතිව අරගෙන පස්සේ ඇනට් එකක් වෙයිද කියල Sure නැහැ.

    Thank You. 🖖
    Asus

    TUF Gaming GT501

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැනට හිතේ තියෙන්නේ Cooler Master Box Td500 කවුරු හරි use කරන අය ඉන්නවද මේක.

    Cooler Master highly recommended.
    ------ Post added on Sep 8, 2022 at 2:23 PM

    thank you
    Bump

    Cooler master solid casing. Recommended
    ------ Post added on Sep 8, 2022 at 2:25 PM
    thank you machan.
    40000 විතර වෙනවා නේද. එච්චර බැහැ මචන්.
    ------ Post added on Sep 8, 2022 at 3:19 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    lian li lancool mesh. mama gaththe 21kata wage. cooling patta. fan controller hub ekak enawa. front panel eketa connect wela tiyenne eka. rgb na.

    mesh-p-index.jpg

    meke innawa sell karana kena
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    lian li lancool mesh. mama gaththe 21kata wage. cooling patta. fan controller hub ekak enawa. front panel eketa connect wela tiyenne eka. rgb na.

    View attachment 183687

    meke innawa sell karana kena

    එකත් හොදයි වගේ. මම reviews ටිකක් බලන්නම්. කවුද sell කරේ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    එකත් හොදයි වගේ. මම reviews ටිකක් බලන්නම්. කවුද sell කරේ.
    fractal torrent ekayi lancool mesh case 2 thamayi thermal performance hodama. 2021 wala review ekak oya. dan aluth version ekak enawa oke.

    meke dual vga dammoth nam compact wenawa. habayi me price ekata watinawa.

    meke shop ekak karana kenek innawa egs kiyala.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    fractal torrent ekayi lancool mesh case 2 thamayi thermal performance hodama. 2021 wala review ekak oya. dan aluth version ekak enawa oke.

    meke dual vga dammoth nam compact wenawa. habayi me price ekata watinawa.

    meke shop ekak karana kenek innawa egs kiyala.
    egs එයාව දන්නවා මම කලින් මොනවා හරි ගෙනාව.
    දැන් stock තියෙනවාද දන්නේ නැහැ. මම බලන්නම් අහල.

    single gpu අවුලක් නැහැ.

    thanks machan.

    හොයල බලන්නම්. thank you.
    ------ Post added on Sep 8, 2022 at 3:36 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    fractal torrent ekayi lancool mesh case 2 thamayi thermal performance hodama. 2021 wala review ekak oya. dan aluth version ekak enawa oke.

    meke dual vga dammoth nam compact wenawa. habayi me price ekata watinawa.

    meke shop ekak karana kenek innawa egs kiyala.
    Lancool II Mesh මේක නැහැනේ බන් දැන් හොයන්න :( මට ඒකම ඕනා.
    Lancool III එකනම් එයි ලගදි එත් ගාන වැඩි වෙයි ගොඩක්. Lancool 205 Mesh එකනම් තියෙනවා. අරක වගේ නැහැ හැබැයි. :dull:

    https://www.barclays.lk/itemdesc.asp?ic=CASC9260&eq=&Tp=
    මේ Cooler master එක ගැන මොකද හිතන්නේ. අවුලක් නැහැ වගේ නේද.
     
    • Like
    Reactions: NRTG and kinkon