PC Casing එකක් Recommend කරන්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    USA වලින් ඩීල්ස් දාල තියෙන ගේමින් ලැපක් ගෙන්නගෙන නිකම් ඉන්න එක ලාබයි 5% ටැක්ස් ගෙවලා
    අපේ නෑ කෙනෙක් නොවැම්බර් යනවා කිව්වා. ඇත්තටම ගියොත් ගොඩ :rofl:
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    අපේ නෑ කෙනෙක් නොවැම්බර් යනවා කිව්වා. ඇත්තටම ගියොත් ගොඩ :rofl:
    නෑයො මොකටද ඇමසන් එකෙන් ගෙන්නගතහැකිනෙ
     
    • Like
    Reactions: RottenCOLT