Pc Eka Auto Restart Weno

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බයෝස් වලින් හරියට හදුනාගන්නේ නැතුව ඇති.
මුලින්ම ඔය අලුතෙන් ගෙනාපු රෑම් එක වෙන එක ගැලපෙන බෝඅර්ඩ් එකකට ගහල බලපන්.
*උම්බේ බෝඅර්ඩ් එකේ රම ස්ලොට් ටික හොඳට ක්ලීන් කරලා දහන්

ඊලගට උම්බේ මැෂින් එකේ හාඩ් එක ගලවල අයින් කරහන්.
ඉවරයක් නැතිව රීස්ටර්ට් වෙද්දී එකට හොද නැනේ.
දෙකක් තියෙනවනම් දෙකම ගලවල දහන්.

අලුත් රම එක විතරක් ගහපන්.
ගහල බයෝස් පලයන්.
ලෝඩ් ෆේල් සේෆ් ඩිෆෝල්ට් සෙටින්ග්ස් දියණ දැන් ආයි රීස්ටර්ට් කරහන්.
බලහන් බූට් වෙලා මැෂින් එක ඔන් එකේ තියෙනවද කියල.
රීස්ටර්ට් වෙන්නේ නැත්තන් අයි ඔෆ්ෆ් කරලා පරණ එකත් ගහපන්.
අයි ඔන් කරලා බලපන්.

රම එකේ අවුල් තියෙනවද බලන්න මෙම්ටෙස්ට්86+ කියල සොෆ්ට්වර් එකක් තියෙනවා.
එක පෙන් එකට ගහල පෙන් එක බූට් කරලා ටෙස්ටින් පාරක් දියණ.
පයක් විටහ්ර යයි.

උම්බේ රම එකේ වෙන hardware ප්‍රශ්නයක් නැත්තන් (ෆැක්ටරි ෆෝල්ට් වගේ) තියෙනවා අත්තේ පොඩි නොගැලපෙන සීන් එකක්.
උම්බේ බෝර්ඩ් එක මොකක්ද.

කැමතිනම් බෝඅර්ඩ් එකේ බයෝස් අප්ඩේට් කරහන්.අලුත් රම ගලවල.
එහෙම කරලා අයි දීල බලහන්.

ඔය ඔක්කොමත් හරියන්නත්තම එක්කෝ රමගේ අවුල.නැත්තම් උව හරියට අදුරගන්නේ නැහැ උම්බේ බෝඅඩ් එක.

ස්තුති
 
  • Like
Reactions: Dragon Kolla

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    rep+
    Issalama kypn Pc3 10660 vs pc3 10600 wenasak tynwda kyla

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    rep+
    Issalama kypn Pc3 10660 vs pc3 10600 wenasak tynwda kyla

    කෙටි උත්ටරේ--වෙනසක් තියෙනවා.
    හැබැයි මහා ලොකු වෙනසක් නෙමේ.එක උම්බේ ගහල තියෙන අනික් රම එකත් එක්ක අගයන් සමාන කරගෙන වැඩ කරන එක බෝර්ඩ් එකේ වගකීම.

    බෝර්ඩ් එකට එක බැයි නම් තම අර බයෝස් අප්ඩේට් කරන්න,රම් සෙටින්ග්ස් හදලා තියේ නම් ඒවා ඩිෆෝල්ට් කරන්න කියල කිව්වේ.

    දැන් මැෂින් එක වැඩ අක්රනවද.

    උම්බට්ත් මගෙන් රේප්+++++++++
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    කෙටි උත්ටරේ--වෙනසක් තියෙනවා.
    හැබැයි මහා ලොකු වෙනසක් නෙමේ.එක උම්බේ ගහල තියෙන අනික් රම එකත් එක්ක අගයන් සමාන කරගෙන වැඩ කරන එක බෝර්ඩ් එකේ වගකීම.

    බෝර්ඩ් එකට එක බැයි නම් තම අර බයෝස් අප්ඩේට් කරන්න,රම් සෙටින්ග්ස් හදලා තියේ නම් ඒවා ඩිෆෝල්ට් කරන්න කියල කිව්වේ.

    දැන් මැෂින් එක වැඩ අක්රනවද.

    උම්බට්ත් මගෙන් රේප්+++++++++

    පොඩි වැරදීමක්. Kalin ram ekai dan ram ekai eka samana bawa dana gathimi. එකම වෙනම කලින් එක gskil aluth එක kingston hyperx. සොරි hode
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මොක කරත් රැම් එකේ යට තියෙනව, තඹ මෙටල් තීරුවක් ඒක අතින් එහෙම අල්ලන්ඩ එපා...අනික් ස්ලොට් එකට ගහල බැලුවද..දූවිලි එහෙම තියෙනව නන් පිබල බලන්ඩ ...බයස් රිසෙට් කරලත් බලන්ඩ...:)
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොක කරත් රැම් එකේ යට තියෙනව, තඹ මෙටල් තීරුවක් ඒක අතින් එහෙම අල්ලන්ඩ එපා...අනික් ස්ලොට් එකට ගහල බැලුවද..දූවිලි එහෙම තියෙනව නන් පිබල බලන්ඩ ...බයස් රිසෙට් කරලත් බලන්ඩ...:)

    thanks bro..rep+...blmu bios reset krlwth