Pc eka pissu kelinawa.help

lilman

Well-known member
  • May 10, 2009
    40,121
    53,090
    113
    Colombo
    Computer eka on karala tiyeddi ekaparatama off wenawa tika welawakin.

    Apahu tika welawakin auto on wela 2sec waling wage off wenawa.apahu auto on wenawa.

    Awla wenna puluwan mokakada ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කූලින් සිස්ටම් වැඩ ද? ඔන්වෙලා ඕෆ් වුණාට පස්සෙ කීප පාරක් ආයිත් ඔන් කරන්න බැරි ම වෙනව ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,121
    53,090
    113
    Colombo
    කූලින් සිස්ටම් වැඩ ද? ඔන්වෙලා ඕෆ් වුණාට පස්සෙ කීප පාරක් ආයිත් ඔන් කරන්න බැරි ම වෙනව ද?

    Ade ow ban :eek:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,121
    53,090
    113
    Colombo
    Pc eka HP branded ekak.on karala tika welawakin prosa patta vidiyata heat wenawa.

    Prosa ge fan wada :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ade ow ban :eek:

    ප්‍රොසෙසර් එක කූල් කරන කූලින් ‍ෆෑන් වගේ නම් තියෙන්නෙ ඒක වැඩ ද බලන්න. අනිත් එක ඒක හරියට කනෙක්ට් වෙලා ද කියල බලන්න. තව හීට් සිනක් එක හා ෆෑන් එක කනෙක්ට් වෙන තමල් පේස්ට් නැතුව අවුල් යන අවස්ථාත් තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pc eka HP branded ekak.on karala tika welawakin prosa patta vidiyata heat wenawa.

    Prosa ge fan wada :oo:

    fan wada kalata samahara welavata hari RPM enne nathi vena puluwan. anith eka thamai thermal compound hariyata nathiveema. ehema naththum fan eka hariyata vada nokaranava vennath puluwan. e kiyanne thappara ganak off vevi on vevvi yana avastha thiyenava. Power supply eken hariyata power enne nathi avastha vennath puluwan.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,121
    53,090
    113
    Colombo

    ප්‍රොසෙසර් එක කූල් කරන කූලින් ‍ෆෑන් වගේ නම් තියෙන්නෙ ඒක වැඩ ද බලන්න. අනිත් එක ඒක හරියට කනෙක්ට් වෙලා ද කියල බලන්න. තව හීට් සිනක් එක හා ෆෑන් එක කනෙක්ට් වෙන තමල් පේස්ට් නැතුව අවුල් යන අවස්ථාත් තියෙනව.

    CPU. Fan wada bn.original apu eka galewwe ne.HP branded pc ekak.

    awla PSU wenna berida ? Natnam board eke ? :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    CPU. Fan wada bn.original apu eka galewwe ne.HP branded pc ekak.

    awla PSU wenna berida ? Natnam board eke ? :oo:


    Multimeter එකක් තියෙනවනම් හරියට වොල්ටේජ් එනව ද කියල බලන්න පුළුවන් ඔයාට PSU එකෙන්. ‍ෆෑන් එක සමහරවිට ගොඩක් කල් නිසා අවුල් ගිහින් තියෙන්නත් පුළුවන්.

    ‍හීට් සින්ක් එකත් එක්ක ෆෑන් එක ගලවල සුද්ද දරල දාල බලන්න. අනිත් එක බලන්න ඒව හරියට ‍ෆිට් වෙනව ද කියල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,467
    1
    15,062
    113
    කාලයක් යනකොට
    පොසා සහ හීට්සින්ක් එක අතරට දාන තර්මල් පෙස්ට් එක ගල් වෙලා වගෙ යනවා..
    එහෙම උනාමත් හීට් එක හරියට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැ..

    පොඩ්ඩක් එකත් බලන්න
    පරන තර්මල් පෙස්ට් එක අයින් කරලා අලුත් දාලා...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Gigabyte MB ekakda thiyenne? Mageth awa oya case eka ban... MB eke thiyenne awula... karanna puluwan hama ekama karala anthimata hoyagaththe...