ow ow okun chaa una ne media wala hitan warranty case walataඇයි මචන් PC HOUSE . මුන් තමයි Computer Item business එක මුලින්ම කෑවේ . පට්ටම හොරු සෙට් එකක්. ලොවෙත් Warranty ගන්න බෑ මුන්ගෙන් නම්.



ow ow okun chaa una ne media wala hitan warranty case walataඇයි මචන් PC HOUSE . මුන් තමයි Computer Item business එක මුලින්ම කෑවේ . පට්ටම හොරු සෙට් එකක්. ලොවෙත් Warranty ගන්න බෑ මුන්ගෙන් නම්.



meken aran tiyewd bn?Chama computer
Only place can be trusted
Yes aran thiyanawameken aran tiyewd bn?
Warranty, price ehema hodid munge?
------ Post added on Jul 10, 2021 at 8:50 PM
ඔයාගේ බජට් අනුව තමයි මචං බලන්න ඕනේ. ඔතන ශෝප්ස් වලින් මම Barclays එකෙන් ගොඩක් කාලයක් තිස්සේ බඩු අරන් තියෙනවා. කොලිටියේ අවුලක් ඇවිල්ලා නෑ. Winsoft එකත් හොදයි කියලා අහලා තියෙනවා. එකේ ගොඩක් GPU එහෙම තියෙනවාලු. එඩිටින් වලට නම් හොද processor එකක් ඕනේ cores ගාන වැඩි වෙන තරමට හොදයි. CUDA CORE තියෙන NVIDIA GPU එකක් බලන්න. Processor නම් අඩුම ගානේ INTEL 11th gen i5 හරි AMD RYZEN 5 5600 හරි 3600 හරි බලන්න. GPU නම් 3000 series ගන්න පුළුවන් හොදම එකක් ගන්න. RAM 16 හරි 32 දා ගන්න.Machanla Aluthin Pc ekak ganna baluwe.
unityen thama ganna hithan inne.
Ganna eken godakma wenne video editing thama. After effect ehema smoothly run karaganna ona.
kiyapallako machanla koi wage spec ekakata yannada![]()
monawada macahn ubata warranty claim karanna une?mul kale gaththe Barclays. Dan sahena kaleka indala ganne Nanotek. Dekama kisi avulak une na. Nanotek warranty eka godak hondayi. Case eka genuine nam aye hithannavath deyak na.