PC ekata ants ennethi wenna monaada karanna one petrol nethi mitto??

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,327
    41,192
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Moth balls dannada??

    guy-working-computer-scratching-his-head-sitting-desk-isolated-77298700.jpg
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අතේ ගහලා කී බෝර්ඩ් එකට බඩු දාන්න එපා පොන්ස්
    තොගෙ අය ෆයිය හොල්ලන වීඩියෝ එක ප්ලේ කරපන් කූබි දුවයි බිත්තරත් උස්සගෙන
     
    • Haha
    Reactions: saja

    HmNRazor

    Well-known member
  • කඩ වල තියනවා කුබින් එන්නේ නැති වෙන්න ඉරි අදින්න චෝක් කුරක් (poison chalk lines), හොයලා බලපන්, ඉස්සර නම් තිබ්බා දැන් කොහොමද දන්නේ නෑ,
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,456
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    👆 ඕ යේ.......... 🥴

    මම මගේ ඔෆිස් එකට කූබි ආවහම පාවිච්චි කරන්නේ ඕක මචං. මේස වල කකුල් යට බිම රවුම් හතරක් ඇඳලා, දොරවල් ගාව ඉරි දෙකක් ඇන්දහම කූඹි එන්නෙ නෑ. මෙහෙම දවසක් දෙකක් කරහම කූඹි ඒ ඒරියා එක උන්ගේ මැප් එකේ බ්ලැක්ලිස්ට් කරගන්නවා. එතකොට මාස ගානකට කූබි එන්නෙ නෑ.
     

    HmNRazor

    Well-known member
  • මම මගේ ඔෆිස් එකට කූබි ආවහම පාවිච්චි කරන්නේ ඕක මචං. මේස වල කකුල් යට බිම රවුම් හතරක් ඇඳලා, දොරවල් ගාව ඉරි දෙකක් ඇන්දහම කූඹි එන්නෙ නෑ. මෙහෙම දවසක් දෙකක් කරහම කූඹි ඒ ඒරියා එක උන්ගේ මැප් එකේ බ්ලැක්ලිස්ට් කරගන්නවා. එතකොට මාස ගානකට කූබි එන්නෙ නෑ.
    ඔව් ඒ චොක් ලයින් සීන් එක මාර effective, ඉස්සර අපේ ගෙදරම මම හිටපු ඇනෙක්ස් එක වගේ කෑල්ලට නිතරම කෘමි සත්තු එනවා, මොනවා කලත් හරිගියේ නෑ, ඔය චෝක් එක තමා හරිගිය එකම සීන් එක, උළුවහුවල ජනෙල් උළුවහු වල බිම එහෙම ඉරිටික ගානට ඇන්දාම හරි, කූබි විතරක් නෙමේ අනිත් උනුත් එන්නේ නෑ, පට්ට විෂ සීන් එකක් ඇත්තේ