මචන්ලා මගේ PC එකේ තියෙන්නේ Asus B75M-PLUS (LGA1155) board එකක්. ලගදී ඉදලා ethernet disconnect වෙන අවුලක් ආව. Win 10 pro 64bit OS / lan drivers ඔක්කොම දාලා බැලුවත් වැඩේ හරි ගියේ නැ. pc එක restart කරාම අයෙත් වැඩ. මේ අවුල නිසාම wifi adapter එකකුත් ගත්තා. එ වුනාට ethernet cable connection එක වගේ wifi connection එක stable මදි. ethernet cable මාරු කරලත් බැලුවා හරි ගියේ නැ. 15min වගේ තිබිල disconnect වෙනව.ආයේ pc එක restart කරාම ethernet වැඩ කරනවා. router model huawei Bell 4G connection. router එකත් මාරු කරා ඒත් හරි ගියේ නැ. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විසදුමක් දේන්න.
Realtek PCIe GbE Family Controller
Realtek PCIe GbE Family Controller
