PC game බාගන්න සුපිරි site එකක්..

StudyRoom

Member
Feb 27, 2019
81
14
0
PC game බාගන්න සුපිරි site එකක්..

18+ ඇතුලු සැහෙන catogories වලින් තියනවා..
direct හෝ torrent බාගන්න පුලුවන්..

PC-Intro.jpg

https://worldofpcgames.co
 
Last edited:

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සයිට් එකට නොයා බම්ප් කරා, මචං මේ සයිට් එක ස්කිඩ් රෝ වගේ වරිෆයිඩ් එකක් නෙමෙයි නේද,?
    ඒ කියන්නේ මම කාලෙකට කලින් ගේම් එකක් සර්ච් කරලා ඕකෙන් රිසල්ට්ස් ආවම ඕකට ගිහින් බාන්ට බලද්දී පොඩි ෆයිල්ස් බෑවෙනවා ඊඑක්ස්ඊ එකක්, ඒක රන් කරලා ගේම් එක ගන්ට ඕන, එහෙම නැත්තන් ටොරන්ට් ෆයිල් එක දෙන්නේ නෑ, පයිරෙටඩ් උනාට මේවට මොනාහරි වයිරස් කම්පයිල් කරලා වගේ, මොකද එදත් ඇල්ලුවා මගේ ගාර්ඩ් එකෙන්, අදත් නිකමට ට්‍රයි කරද්දී ඇල්ලුවා.,
    බලහන් සයිට් එකෙන් බාන්ට කලින් දෙපාරක් ෆයිල්ස් ගැන!
    එල !!!
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මොන ගූ ගොඩක්ද බං මේ :rofl:
    අපිට නම් කවදත් Fit-girl repack තමා හොඳම

    කාට හරි ගේම් එකක් වැඩ ඩිරෙක්ට් හරි ටොරන්ට් හරි ගන්න ඕනනම් http://fitgirl-repacks.site/all-my-repacks-a-z/ එකෙන් ගන්න

    මේකේ repack වලට ගහන්න පුළුවන් තරමේ සයිට් එකක් නෑ තවම :love:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොන ගූ ගොඩක්ද බං මේ :rofl:
    අපිට නම් කවදත් Fit-girl repack තමා හොඳම

    කාට හරි ගේම් එකක් වැඩ ඩිරෙක්ට් හරි ටොරන්ට් හරි ගන්න ඕනනම් http://fitgirl-repacks.site/all-my-repacks-a-z/ එකෙන් ගන්න

    මේකේ repack වලට ගහන්න පුළුවන් තරමේ සයිට් එකක් නෑ තවම :love:

    එල එල +19
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    issara wage thadi games gahanna welawak na bn. asawakuth na. oya podi car game ekak phone eken gahanawa kammali hithunama :(
     
    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    මොන ගූ ගොඩක්ද බං මේ :rofl:
    අපිට නම් කවදත් Fit-girl repack තමා හොඳම

    කාට හරි ගේම් එකක් වැඩ ඩිරෙක්ට් හරි ටොරන්ට් හරි ගන්න ඕනනම් http://fitgirl-repacks.site/all-my-repacks-a-z/ එකෙන් ගන්න

    මේකේ repack වලට ගහන්න පුළුවන් තරමේ සයිට් එකක් නෑ තවම :love:
    ඩිරෙක්ට් බාන්නේ කොහොමද ඕකෙන්?
     
    • Dislike
    Reactions: SLK_sri