PC game Help

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මේ game එක ඉස්සර ගැහුවා දැන් නම මතක නෑ .නම හොයල දෙන්න පුලුවන්ද download කරන්න හැදුවේ ..

    මේක street fighting game එකක්

    එකිව්වේ මෙහෙමෙයි

    පටන්ගන්නකොට අපිට තෝරාගන්න 5 දෙනෙක් විතර ඉන්නවා..එකෙන් එක්කෙනෙක් තෝරාගෙන game එක play කරන්න තියෙන්නේ.අපි තෝරාගන්න එක්කෙනාට අමතරව අනික් අයත් එනවා අපිට support එකට. රෑ තමයි ඉසේල්ලම game එක පටන් ගන්නේ street එකේ. ගහගෙන ඉස්සරහට යන්න තියෙන්නේ..

    අපි මැරුනොත් ආයේ මතුවෙන්න පුළුවන්..street එකේ තියෙන බැටන් පොලු ,gun ,hocky පිති ගන්න පුළුවන්..two player can play same side one screen

    army game ekak newei meka..

    kollo 3 denai kellai gahaganna yanne. paare thiyena pihi batton polu.hockey pithi ganna puluwan.api issarahata ekak eka un enawagang unta gahanna thiyenne podi game ekak bt 3d hodai .palaweni missoin eke antimata chopper ekakin awith bomb danawa..

    නම හොයල දෙන්න මේකේ
     
    Last edited:

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Freedom fighters wenna athi machan oya kiyanne

    ne machan army game ekak newei meka..

    kollo 3 denai kellai gahaganna yanne. paare thiyena pihi batton polu.hockey pithi ganna puluwan.api issarahata ekak eka un enawagang unta gahanna thiyenne podi game ekak bt 3d hodai .palaweni missoin eke antimata chopper ekakin awith bomb danawa..
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ne machan army game ekak newei meka..

    kollo 3 denai kellai gahaganna yanne. paare thiyena pihi batton polu.hockey pithi ganna puluwan.api issarahata ekak eka un enawagang unta gahanna thiyenne podi game ekak bt 3d hodai .palaweni missoin eke antimata chopper ekakin awith bomb danawa..

    Ehema ekak mathak unoth kiyannam machan
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ne machan army game ekak newei meka..

    kollo 3 denai kellai gahaganna yanne. paare thiyena pihi batton polu.hockey pithi ganna puluwan.api issarahata ekak eka un enawagang unta gahanna thiyenne podi game ekak bt 3d hodai .palaweni missoin eke antimata chopper ekakin awith bomb danawa..
    කොල්ලො 3යි කෙල්ලයි ගහගන්න ඒව ගොඩක් තියෙනව;). ඒකත් හෙනම ගේමක් තමා. හැබැයි ඉතිං අපිට තියෙන්නෙ උන් ප්ලේ කරන හැටි බලං ඉන්ඩ. විහිලු හොඳේ. :D

    අනේ කව්රු හරි මෙ ළමයට එය කොල්ලො 3යි කෙල්ලයි ගහගන්න එක හොයල දීපල්ල
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    කොල්ලො 3යි කෙල්ලයි ගහගන්න ඒව ගොඩක් තියෙනව;). ඒකත් හෙනම ගේමක් තමා. හැබැයි ඉතිං අපිට තියෙන්නෙ උන් ප්ලේ කරන හැටි බලං ඉන්ඩ. විහිලු හොඳේ. :D

    අනේ කව්රු හරි මෙ ළමයට එය කොල්ලො 3යි කෙල්ලයි ගහගන්න එක හොයල දීපල්ල

    he he :lol: :lol:

    team eke inne kattiya ehemai..oka 2000- 2005 atara aapu game ekak ara social cop da mokadda awe e dawas wala
     
    Last edited: