PC Guide Graphic Build

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,166
    10,360
    113
    මචන් මං මේ BUILD එකම කරන්න කියලා බැලුවේ. මේකට තව ඇඩ් වෙන්න ඕන දේවල් මොනහරි තියෙනවද? බජට් එක තව පොඩ්ඩක් වෙනස් කර ගන්න පුලුවන්.

     
    • Like
    Reactions: lgayyamp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,653
    113
    එකමත් එක රටක
    ඔය parts දැන් නැතුවත් ඇති බන්.
    nanotek එකෙන් ගොඩක් උන් ගන්න නිසා උන්ගේ බඩු ඉක්මනට ඉවර වෙන්ව. හිතන් ඉන්න දේවල් දාගන්න වෙන එකක් නම් නෑ . තියන ඒවා වලින් හදාගන්න තමයි වෙන්නේ. unity එකෙත් බලන්න.
     
    • Like
    Reactions: Aluth Eka and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන් මං මේ BUILD එකම කරන්න කියලා බැලුවේ. මේකට තව ඇඩ් වෙන්න ඕන දේවල් මොනහරි තියෙනවද? බජට් එක තව පොඩ්ඩක් වෙනස් කර ගන්න පුලුවන්.


    Mekata hoda motherboard ekak enna one
    Azus ROG series ekata yanna. ekedi Oya MB eke hardware ehema hoda ewa enne
    e wagema Sound ehema hoda quality ekak thiyanawa

    CPU ekata hoda thermal Fan ekak daganna. Armageddon brand eka hodayi. Box eke ena eka danna epa

    i5 9th gen eka 1650 ekka high setting wala bottleneck ekak enawa. 10th gen ekata yanna
    https://www.cpuagent.com/build-comp...a-vs-ultra&ram=12-vs-32&ramspeed=2666-vs-3800
     
    • Love
    Reactions: Aluth Eka