romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචාන් ඔක්කොටම ඉස්සේල්ලා පවර් සප්ලයි එක් චොක් කරාගනින්.. නිකන් ෆැන් එක වැඩකරා කියලා වැඩක් නෑ.
    ඉටපස්සේ රැම් චෙක්කරාගනින්, ඉට පස්සේ විජිඒ එක සෙපරෙට්නම් ඔන්බොඩ් එකට ගහලා බලපන්.
    ඔන්බොඩ් නම් ඉතින් බොඩ් එක චෙක්කරන්න වෙනවා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Motherboard එකේ වෙන්න ඇති, මොකද Motherboard එක තමයි සාමාන්‍යයෙන් කැඩෙන්නේ මොකක් හරි ලෙඩක් ආපු ගමන්, Processor එකක් ලේසියෙන් කැඩෙන්නේ නෑ. power supply unit එකත් test කරලා බලන්න. ikman එකෙන් motherboard එකක් ගන්න, ලාභෙට තියෙනවා secondhand ඒවා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    බොර්ඩ් එක හොදට හෝදලා පට්ට අවුවේ තියපන්, :dull: බොර්ඩ් රෙපයාර් කරන තැනකින් ට්‍රයි එකක් දියන්.:cool: ඉන්ටෙල් බොර්ඩ් එකක් ද බන්