AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මගේ කොම් එකේ වැඩකරන කොට ටික වෙලාවකින් මැශින් එක ස්ට්‍රක් වෙලා
    ඔය පහල තියෙන Error මැසේජ් එක ඇවිත් මැශින් එක රීස්ටාර්ට් වෙනවා..:angry:මේක හදා ගන්න විදියක් කියපල්ලකෝ..:D



    2yngsj9.jpg
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    ඕක ටික දවසක් උනාට පස්සේ නිකන්ම නැති වෙලා යනවා මගෙත් කලින් උනා දැන් නම් නෑ
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    mageth oka wenawa bn.

    ඕක ටික දවසක් උනාට පස්සේ නිකන්ම නැති වෙලා යනවා මගෙත් කලින් උනා දැන් නම් නෑ

    ඇයි බන් එහෙම වෙන්නේ කලින් නම් ඔහොම සීන් එකක් ආවේ නෑ..:angry::angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,327
    113
    මටත් වතාවක් දෙකක් වෙලා තියෙනව මතකයි..