Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    50 කට වගේ PC එකක් assemble කරනව නම් මොනවගේ Board.Ram.Vga වගේද දාගන්න ඕන..???? price එක දන්නව නම් එකත් කියන්න.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    50 ට අලුත් එකක් ගන්න මචන්.monitor,mouse,speakers,CPU,keyboard.
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    games play karanna thibunoth hodai bn..moniter nathuwa

    uba issarahata loku vga ekak gahanna hithan innawa nm(50k-60k) i5 wage ekakata palayan
    Intel HD 530 eke samanyen game tikak gahanna puluwan vga 1k gannakm
    naththam danata gahanna nm prosa adu karala e sallith dala vga ekak ganin
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    uba issarahata loku vga ekak gahanna hithan innawa nm(50k-60k) i5 wage ekakata palayan
    Intel HD 530 eke samanyen game tikak gahanna puluwan vga 1k gannakm
    naththam danata gahanna nm prosa adu karala e sallith dala vga ekak ganin

    i3 ekakata ynna wage baluwe mchn..ethakota Vga ekak gannawa nm mokak wage hodada bn?
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Redline Technologies

    Intel Core i3 6100 3.7Ghz Dual Core (6th Generation) 17,250
    Gigabyte B150M-D3H (DDR4) 13,000
    Team Elite Plus 8GB DDR4 2400MHz stick 7,000
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000
    FSP Hexa+ 450 6,500

    51,750(without casin and VGA:(:(:()
    online site eken baluwe mita wada aduwata hoya ganna puluwan wei samahara wita
     
    • Like
    Reactions: Kushan.Chavinda

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    Redline Technologies

    Intel Core i3 6100 3.7Ghz Dual Core (6th Generation) 17,250
    Gigabyte B150M-D3H (DDR4) 13,000
    Team Elite Plus 8GB DDR4 2400MHz stick 7,000
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000
    FSP Hexa+ 450 6,500

    51,750(without casin and VGA:(:(:()
    online site eken baluwe mita wada aduwata hoya ganna puluwan wei samahara wita

    Hari mchn mn blnnm..loku udawwak kre mchn help ekata thankzzzzzz bn... :):):)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    uba issarahata loku vga ekak gahanna hithan innawa nm(50k-60k) i5 wage ekakata palayan
    Intel HD 530 eke samanyen game tikak gahanna puluwan vga 1k gannakm
    naththam danata gahanna nm prosa adu karala e sallith dala vga ekak ganin
    ඉන්ටෙල් 530 එකෙන් මොනවද ගහන්න පුළුවන් ගේම්ස් මචං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Redline Technologies

    Intel Core i3 6100 3.7Ghz Dual Core (6th Generation) 17,250
    Gigabyte B150M-D3H (DDR4) 13,000
    Team Elite Plus 8GB DDR4 2400MHz stick 7,000
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000
    FSP Hexa+ 450 6,500

    51,750(without casin and VGA:(:(:()
    online site eken baluwe mita wada aduwata hoya ganna puluwan wei samahara wita
    ප්‍රොසෙසර් එක තව 250ක් අඩුවෙන් ගන්න පුළුවන් නැනෝටෙක් එකෙන්
    MSI එකක් ගන්න පුළුවන් නම් හොඳයි මදර්බෝර්ඩ් එක
    SSD එකක් ගහගන්න පුළුවන් නම් තවත් හොඳයි
    550W එකක්ම ගනින් VGA එකක් ගහන්න ඉන්නවා නම්
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ප්‍රොසෙසර් එක තව 250ක් අඩුවෙන් ගන්න පුළුවන් නැනෝටෙක් එකෙන්
    MSI එකක් ගන්න පුළුවන් නම් හොඳයි මදර්බෝර්ඩ් එක
    SSD එකක් ගහගන්න පුළුවන් නම් තවත් හොඳයි
    550W එකක්ම ගනින් VGA එකක් ගහන්න ඉන්නවා නම්

    MSI ghnwa nm 15 kta 20 kta withara mnwada hoda board mchn..?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රැම් එකක් කියක් විතර ඕන වෙයිද
    4GB වලින් වැඩේ ගොඩ දාගන්න බැරිද
    8GB වගේ තියෙනවා නම් හොඳයි මචන්
    4GBත් පුලුවන් ඩීටේල්ස් අඩු කරලා