අද්දකීමෙන් කියන්නෙ gigabyte board එපා. Asus හොඳා. elaaa mchn thankzzzz :):)
Kushan.Chavinda Active member Sep 23, 2016 362 176 43 Oct 23, 2016 #41 jhnnwp said: අද්දකීමෙන් කියන්නෙ gigabyte board එපා. Asus හොඳා. Click to expand... elaaa mchn thankzzzz
jhnnwp said: අද්දකීමෙන් කියන්නෙ gigabyte board එපා. Asus හොඳා. Click to expand... elaaa mchn thankzzzz
Kushan.Chavinda Active member Sep 23, 2016 362 176 43 Oct 23, 2016 #42 akilar25 said: හිටාචි , ටොශිබා දෙකම එක මැනේජ්මන්ට්නේ. මොනාද ටොශිබා අවුල් කියන්නේ ? හිටාචි හාඩ් එකක් අවුරුදු 8 යුස් කරා , ඒක අවුල් උනා මගේ බක පණ්ඩිත වැඩක් නිසා. ටොශිබා දෙකක් යුස් කරනවා මගේ යාලුවෙක් දැන් අවුරුදු 6 පැනලා. මගේ ටොශිබා එකට අවුරුදු 4 වගේ වෙනවා , හිටාචි එකට අවුරුදු 7 වෙනවා තාම වැඩ ගත්ත දවසේ ඉදන් වගේ. වෙස්ටර්න් ඩිජිටල් කැවියා ග්රීන් එකක් ගත්තා. මාස 7 යුස් කරේ හාඩ් එකේ ට්රාන්ස්ෆර් රේට් එක කැරිම ස්ලෝ වෙලා , හාඩ් එක ක්රැශ් උනා. මගේ එක්ස්පිරියන්ස් වලින් හාඩ් ඩිස්ක් නම් සීගේට් , හිටාචි , ටොශිබා. Click to expand... DJ_HarDWelL said: මචන් මට අත් දැකීම් තියෙන්නේ ටොශිබා(Lap),WD(Desktop),Seagate(Desktop) හාඩ් එක්ක විතරයි.WD එකයි Seagate එකයි දෙකම මම එක දවසේ ගත්තේ.. අවුරුදු දෙකයි දැනට. Seagate එක දැනටම පාවිච්චියට නොසුදුසුයි, ඩේට බැකප් කරගන්න කියලා වින්ඩොස් වෝර්නින්ග් එනවා.(Bad Sectors) WD එකනම් තාම බබා වගේ වැඩ.(ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ..)අපේ අයියා ලග WD 320GB එකක් තියෙනවා. දැනට 8yrs තාම කිසි අවුලක් නෑ.. මට ටොශිබා එක්ක තියෙන අත්දැකීම් තමා අපෙ පෙර කී අයියගෙ වයිපරේට ලැපියක් ගෙනවා. ලැපත් ටොශිබා. හාඩ් එකත් ටොශිබා. මාස තුනයි ගියේ හාඩ් එකට බබා හම්බුනා.වොරන්ටි පිහිටෙන් අලුත් ටොශිබා හාඩ් එකක් රීප්ලේස් කරන් අවා. මාස 10යි ගියේ එකටත් නංකි බබෙක් හම්බුනා. සීගේට් හාඩ් ගැන මේ පොස්ට් එක දාපු ඒකාගෙ අත්දැකීම් අහන්නකෝ.. මූ ගිනස් පොතට යනවා තව ටිකෙන් දිනකට වැඩිම වාර ගනන්ක් වින්ඩෝස් ගැසු පුද්ගලයා කියලා.. දවසකට තුන් පාරක්වත් වින්ඩෝස් ගහනවා.ඒ තරම් හාඩ් එක සුපිරි. Click to expand... mn nm kiynne mona hdd ekak unath paawichchiya hoda nm godaaak kal thiyaganna puluwn...mge kalin hdd ekat kela une virus ganan ganne nathuwa thiyala bn.
akilar25 said: හිටාචි , ටොශිබා දෙකම එක මැනේජ්මන්ට්නේ. මොනාද ටොශිබා අවුල් කියන්නේ ? හිටාචි හාඩ් එකක් අවුරුදු 8 යුස් කරා , ඒක අවුල් උනා මගේ බක පණ්ඩිත වැඩක් නිසා. ටොශිබා දෙකක් යුස් කරනවා මගේ යාලුවෙක් දැන් අවුරුදු 6 පැනලා. මගේ ටොශිබා එකට අවුරුදු 4 වගේ වෙනවා , හිටාචි එකට අවුරුදු 7 වෙනවා තාම වැඩ ගත්ත දවසේ ඉදන් වගේ. වෙස්ටර්න් ඩිජිටල් කැවියා ග්රීන් එකක් ගත්තා. මාස 7 යුස් කරේ හාඩ් එකේ ට්රාන්ස්ෆර් රේට් එක කැරිම ස්ලෝ වෙලා , හාඩ් එක ක්රැශ් උනා. මගේ එක්ස්පිරියන්ස් වලින් හාඩ් ඩිස්ක් නම් සීගේට් , හිටාචි , ටොශිබා. Click to expand... DJ_HarDWelL said: මචන් මට අත් දැකීම් තියෙන්නේ ටොශිබා(Lap),WD(Desktop),Seagate(Desktop) හාඩ් එක්ක විතරයි.WD එකයි Seagate එකයි දෙකම මම එක දවසේ ගත්තේ.. අවුරුදු දෙකයි දැනට. Seagate එක දැනටම පාවිච්චියට නොසුදුසුයි, ඩේට බැකප් කරගන්න කියලා වින්ඩොස් වෝර්නින්ග් එනවා.(Bad Sectors) WD එකනම් තාම බබා වගේ වැඩ.(ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ..)අපේ අයියා ලග WD 320GB එකක් තියෙනවා. දැනට 8yrs තාම කිසි අවුලක් නෑ.. මට ටොශිබා එක්ක තියෙන අත්දැකීම් තමා අපෙ පෙර කී අයියගෙ වයිපරේට ලැපියක් ගෙනවා. ලැපත් ටොශිබා. හාඩ් එකත් ටොශිබා. මාස තුනයි ගියේ හාඩ් එකට බබා හම්බුනා.වොරන්ටි පිහිටෙන් අලුත් ටොශිබා හාඩ් එකක් රීප්ලේස් කරන් අවා. මාස 10යි ගියේ එකටත් නංකි බබෙක් හම්බුනා. සීගේට් හාඩ් ගැන මේ පොස්ට් එක දාපු ඒකාගෙ අත්දැකීම් අහන්නකෝ.. මූ ගිනස් පොතට යනවා තව ටිකෙන් දිනකට වැඩිම වාර ගනන්ක් වින්ඩෝස් ගැසු පුද්ගලයා කියලා.. දවසකට තුන් පාරක්වත් වින්ඩෝස් ගහනවා.ඒ තරම් හාඩ් එක සුපිරි. Click to expand... mn nm kiynne mona hdd ekak unath paawichchiya hoda nm godaaak kal thiyaganna puluwn...mge kalin hdd ekat kela une virus ganan ganne nathuwa thiyala bn.