PC HOUSE ආයතනයෙන් මිලදී ගත් උපකරණ වලට WARRANTY හම්බ උනාද

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලට දෙන්න යන අපේ උන්ට හොදම වැඩේ..... කට කැඩෙනකම් කිව්වත්, අපේ උන්, පොඩි ලාභෙට, හම්බයින්ටම දෙන්න යනවනේ........ එහෙම ගියපු උන්ට හොදම වැඩේ...... :yes:

sira kathawa uraj aiye
aiya kiyala gaththa toshiba eka adatath pattetama wada
 

MacroMP

Member
Mar 6, 2013
648
173
0
PC HOUSE ආයතනයෙන් මිලදී ගත් උපකරණ වලට WARRANTY හම්බ උනාද ? නැද්ද..... එසේනම් මෙය කියවන්න, ඔබට මෙම ලිපිය ප්රයෝජනවත් වේවි.

මෑත කාලයේPC HOUSE ආයතනයේ සිදුවූ බිද වැටීම් හේතුවෙන් ඔවුන් ලංකාව පුරා 20 කට වඩා පැවති BRANCHES සියල්ල වසා දැමුවේය. දැනට ඔවුන්ට එකදු BRANCHE එකක්වත් නැත. එම BRANCHES වලින් බඩු ගත් මිනිසුන් දැන් අතරමන් වී ඇත. ඒවගේම බම්බලපිටිය UNITY PLAZA වෙළද සංකීර්ණයේ පැවතගෙනගිය LEADER එක සහ PC STORES යන SHOWROOMS ද වසා දමා ඇත. එම SHOWROOMS වලින් ගත් බඩු වල WARRANTY ගැන වගකීමක් ගන්නට කිසිඳු කෙනෙක් ඉදිරිපත් නොවේය. මොවුන්ගේ HEADOFFICE එක පිහිට ඇතත් කොල්ලුපිටිය SWARNA MAHAL ඉදිරිපිටය. එහි 9 TO 9 නමින් පවතාගෙන ගිය සුපිරි ී්SHOWROOM එකද වසාදමා ඇත. තවද PC ENGINEERING නමින් පැවති SERVICE CENTER(WARRANTY CENTER) එකත් 2 වන මහලේ සිට පහත මහලට ගෙන ගොස් ඇත. එයද තව ටික දිනකින් වසදමන්නට යන බව පැහැදිලිය. BRANCHES වලින් සහ අනෙකුත් සියලුම ී්SHOWROOMS වලින් මිලිදී ගත් බාන්ඩ වලට WARRANTY ගැනීමට ඇති එකම ඇති එකම තැන එතනය.

දැන් මම ඔබට කියන්නට යන්නේ හොදම කොටසය.
මොහු නමින් TUFAIL MOHAMMAD ය, අවුරුදු 10 ක පමණ කාලයක් PC HOUSE ආයතනයේ සේවය කරන මොහු එම ආයතනයේ CHIEF OPERATION OFFICER ලෙස කටයුතු කරයි. සියලුම BRANCHES සහ SHOWROOMS මොහු බාරයේ තිබුණු අතර පාරිභෝගිකයන් අතරමන් කර ක්ෂණිකව ඒවා වසා දැමීමට කටයුතු කාලේ මොහුය. අද PC HOUSE ආයතනයේ බිද වැටීමත් සමග මෙම මෝරා තමාට කියා වෙනම SHOWROOM එකක් ඉල්ලගෙන හෙමිහිට අත පිහිදාගැනිමට සැරසේ. වසා දැමු BRANCHES වලින් බාන්ඩ මිලදීගත් පාරිබෝගිකයන් අතරමන්ය, සේවකයන් අතරමන්ය. නමුත් මොහුට ඒ පිළිබද ගානක්වත් නැත. BRANCHES වල සේවකයන්ට WARRANTY සම්බන්දව කතාකළ විට ඔවුන් කියන්නේ අපි දැන් එම ආයතනයේ වැඩ නොකරන බවය, WARRANTY සදහා UNITY PLAZA යන්න කියාය. එතනත් ඒ සම්බන්දව වගකීමක් ගන්නට කිසිවෙක් නැත. මොහුව හමුවුනත් ඔහු කියන්නේ අපි දැන් PC HOUSE නොව අපි PC PARTNER කියාය. නමුත් PC PARTNER යනු PC HOUSE ආයතනයේ අයිති SHOWROOM එකකි. . WARRANTY වලින් ගැලවීමට ඔහු එසේ කියයි.

PC HOUSE ආයතනයේ BRANCHES වසාදමා ඇත LEADER එක සහ PC STORES සහ දැනට UNITY PLAZA හේ පවතාගෙන යන SHOWROOMS වල WARRANTY සහ සියලුම ගැටළු වලට වගකිවයුත්ත ඔහුය.

ඔබට තවම WARRANTY ගන්න බැරිවුණාද ? WARRANTY පරක්කුද ? නැත්නම් වසා ගිය SHOWROOMS වලින් WARRANTY තාම ගත්තේ නැද්ද ? මේ සියලුම ගැටලු වලට කතා කරන්න මොහුට මෙන්න දුරකථන අංකය 0777760820 මොහු දැනට UNITY PLAZA පහත බිම මහලේ PC PARTNER ඍ ආයතනයේ SHOWROOM MANAGER ලෙස කටයුතු කරයි.

ඔබට PC HOUSE ආයතනය සම්බන්දව පවතින ගැටලු සදහා සෘජුවම ඔහුව අමතන්න... හමුවන්න... මුණගැසෙන්න...

මෙන්න දුරකථන අංකය 0777760820

ThufailMusadeenPCH-HotPuwat.jpg

attachment.php


http://1.bp.blogspot.com/-zL-KR39SH...zDGuoMY/s1600/ThufailMusadeenPCH-HotPuwat.jpg


ටPC HOUSE ආයතනය මගින් කරන WARRANTY කප්පාදුවට නැගී සිටිමු :angry::angry:

මම ලැපක් ගත්ත Winsys එකෙන්,... වොරන්ටි පීරියඩ් එක ඇතුලේ සති දෙකක් ගියා ක්ලෙම් කරන්න. එත් ඒගොල්ලෝ මනි රිටර්න් කරා... පස්සේ මම හාර්ඩ් එක එතනින් ගන්නේ නැතිව PC පර්ට්නර් එකට... උන් ගාව නෑ කිව්වා... මට අමුත්තක් තේරුණා... PC පර්ට්නර් ලගෙම එහා පැත්තේ එකට ගියා (Unity Systems) ... එකෙක් හිටියේ... මූ කිව්වා 2 years වොරන්ටි තියෙනවා කියල... පස්සේ කලින් තැන වොරන්ටි ගනිද්දී සති දෙකක් ගිය නිසා මම උගෙන් ඇහුව ක්ලෙම් කරන්න කොච්චර කල් යනවද කියල... මූ සති දෙකයි කිව්වා, උපරිම සතියයි කිව්වා... මූ සිංහල එකෙක්. ඒ වුනාට වීදුරුවේ ගහල තියෙන්නේ Unity systems නම... පස්සේ මම ඇහුව වොරන්ටි ගන්න යන්න තියෙන්නේ අර ස්වර්ණ මහල් එක ඉස්සරහ තැනට නේද කියල... පස්සේ ඌ කියනවා "නෑ,MC එකේ 3rd floor එකේ මොකක්ද නමක් කිව්වා... ඊට පස්සේ ඌ කිව්වා එහෙනම් එතනට ගිහින් ගන්න කියල, තැන බලාගන්නත් පුළුවන්නේ කියල... පස්සේ මම එතනට ගියාට එච්චර ඇල්ලුවේ නෑ.. අමුතු විදියකට හිටියේ... මම unity eke shop eka thiyena තැන නම කියල ඇහුව ඕගොල්ලෝ එතන නේද කියල... උත්තරයක් දුන්නේ නෑ.. පස්සේ මම හාර්ඩ් එක අතටත් අරගෙන ප්‍රශ්න අහනකොට, මූ බිල දාලත් ඉවරයි... මම කිව්වා තව ටිකක් ප්‍රයිස් බලන්න ඕනේ කියල මම එන්න ආව... ඇවිත් barclays එකෙන් ගත්ත... එතන විතරයි ගන්න තිබුනේ.. ඒ ගත්තත් මට දැන්නම් හැමෝම සැකයි බන්....​
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    PC house තාම තියනවද? මන් හිතුවේ කෑලිත් නෑ කියලා. ඕවගෙන් බඩු ගන්න එවුන්ට අබ සරණයි.
    උඹ මොකද රතු වෙලා? බලමු නිල් කරන්න. fake ද දන්නේ නෑ.:P
     

    Anita Kane

    Member
    Jan 2, 2014
    4
    6
    0
    PC HOUSE eken warranty ganna gihin karadara una aya innawanam me gana owunwa danuwath karanna... haki pamana meya bump karanna.....

    comment kala samata bohoma sthuthyi.....
     
    • Like
    Reactions: killershan

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා unity එකේ ගොඩක් කඩ pc house ,partners ලගේ branches තමා .උන් ඔක්කොම එකට ගෙනියන මගඩියක් ඕක .පෙන්නන බඩු නෙමේ දාන්නේ .චාටර් ඒවා .මගේ යාළුවෙකුයි මමයි ගිහිල්ලා multimedia center කියන කඩෙන් vga එකක් ගත්තා දැන් අවුරුදු 3-4 ඉස්සෙල්ලා .දවස් 2 vga එකේ අවුලක් නිසා පින්තූර පෙන්නේ නැතුව ගියා උන්ගේ technical එකට ගිහිල්ලා පෙන්නුවම එතන දාලා බලලා වෙන එකක් දෙන්නම් කිව්වා .දුන්නෙත් සති ගාණකට පස්සේ .ඒකත් හරියට වැඩ කලේ නෑ .1gb nvidia එකක් .එත් graphic ගූ 70යි.ආපහු මාරු කරා .ඒත් හරි ගියේ නෑ .මගේ යාළුවට රස්තියාදු වෙන්න බෑ කියලා උ වැඩේ අතහැරලා දැම්මා .repair එකක් ඇවිල්ලා හදා ගන්න එන හැම එකාටම ඔය සීන් එක අනිවා වෙනවා .ගොඩක් එවුන් කරන්නේ වැඩේ අත හරින එක .උන්ගේ කඩේ අල්ලපු වැටේ ඉන්නවනම් රස්සාවක් කරන්නේ නැත්තම් වෙන වැඩක් නැත්තම් කොහොමහරි දෙයක් කරගන්න පුළුවන් වෙයි .
    ඔය සීන් වලට තව ප්‍රධාන හේතුවක් තියෙනවා .ඉස්සර ගොඩක් parts ගැහුවේ හොඳ quality compa ny වලින් .ගොඩක් එවුන් ගෙන්නන්නේ චා company වලින් ගහන ඒවා.උන් දන්නවා ඕවට warra nty දෙන්න බෑ කියලා මොකද ගොඩක් වෙලාවට උන්ට ඒ company වලින් warranty හම්බ වෙන්නේ නැති නිසා

    පුළුවන් නම් සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරලා අබාන්ස් ,සිංගර් වගේ තැනකින් branded ඒවා ගනින් .ඒවගෙන් කිසි අවුලක් නැතුව මාරු කරලා දෙනවා
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    hamba kada walin ganna unta honda wade,, original dealers lagen gaththa nam hari
     
    Dec 1, 2013
    188
    30
    0
    මචං මගෙ friend කෙනෙක්ට lap එකක් බලන්න කියල PC house එකට ගියා.unity එකේ තිබ්බ එකට.ඌ ඒ දවස්වල PC house තරම් හොඳ shop එකක් කොහෙවත් නෑ කිය කිය හිටියෙ.කොහොම හරි ඒකෙ හිටපු rep කෙනෙක් නිසා උටත් PC house එපා උනා.අපි ඇතුලට යනකොටම rep කෙනෙක් දුවගෙන ආව.ඌට අපි කිව්ව i5 laps මොනවද තියෙන්නෙ genuine windows එක්ක කියල.ඌ ඊට පස්සෙ අපි දෙන්නව පැත්තකට එක්කගෙන ගිහින් කියනව (රහසක් කියන විදියට), මචං උඹල දන්නෙ නැති නිසයි මම මේ කියන්නෙ, genuine windows දාල නිකන් සල්ලි නාස්ති කරන්න එපා.ඒකෙන් කිසිම තේරුමක් නෑ.උඹල හොඳ බොක්කවල් දෙකක් කියල හිතෙන හින්දයි මෙහෙම කියන්නෙ.මම මෙහෙම දෙයක් කිව්ව කියල කාටවත් (manager ට) කියන්න එපා කියල(උන් ලඟ genuine windows දාපු lap එකක් නැතුව ඇති බෙහෙතකටවත් පෙන්නන්න :D ).තම්බියගෙ ආදරය දැකල මගේ හිත වාවගන්න බැරි උනා මචං.මෙන්න මෙහෙ වරෙන් හු*න්නො යන්න කියල friend ගෙ බෙල්ලෙ ඇදගෙන ගෙදර ආව.එදා තමයි ඔය වගේ දෙයක් ගන්න තම්බි කඩේකට ගිය අන්තිම දවස.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    අයියයියෝ PC House යන අය තාමත් ඉන්නවද මුන්ගෙ නම සවුත්තු වෙලා කොච්චර කල්ද. එලකිරියෙත් PC House වංචාවන් ගැන ත්‍රෙඩ් එකක් ගියා අවුරුදු ගානකට කලින්, ඒ ත්‍රෙඩ් එකත් නැගල ගියා.

    මගේ මුල්ම කොම්පියුටර් එක ගත්තෙ PC House වලින් ඒ 2004දි මම කඩ කීපයකින්ම බැලුව මිල අඩු වුනේ PC House ඒත් එක්කම මගෙ යාළුවොත් කිවුවෙ PC House හොඳයි කියල. පස්සෙ තමයි තේරුනේ උන්ගෙ වැඩ. ලෙඩ වාට්ටුවක් මම පුදුම දුකක් වින්දෙ මැශින් එක හින්ද. මම 2007 දී අළුත් මැශින් එකකට ගියා. Barklays ල ගෙන් ගත්තෙ Asus motherboard තියෙන එකක් තාම හොඳට වැඩ. මම නං ඒ කාලෙම අඳුරන අයට කිවුව අඩුවට දුන්නට PC House පැත්තෙ පලාතෙ වත් යන්න එපා කියල. මම ඇත්තටම සතුටුවෙනව PC House කඩා වැටීම මොකද 2004-2007 අතර කාලෙදි ලංකාවෙ ජනප්‍රියතම කොම්පියටර් ශොප් එක තමයි PC House ඒත් උන් කරපු ජරා වැඩ උන්ටම පලදුන්න:yes:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලට දෙන්න යන අපේ උන්ට හොදම වැඩේ..... කට කැඩෙනකම් කිව්වත්, අපේ උන්, පොඩි ලාභෙට, හම්බයින්ටම දෙන්න යනවනේ........ එහෙම ගියපු උන්ට හොදම වැඩේ......
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    මම මගේ pc එක assemble කරලා ගත්තේ pch anuradhapura branch එකෙන් 2009 දී. :D තාමත් කිසිම අවුලක් නැතුව සුපිරියටම වැඩ. :yes: :yes: ඒත් ගොඩක් කට්ටියට හම්බ වෙලා තියෙන්නේ බාල බදු :shocked:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    I only buy from Barclays at Unity Plaza. I have bought parts from them and assembled 5 PCS during last 12 years. Only had to claim warrenty for a hard disk and they gave a new one without trouble.