PC House එකට මොකද වුණේ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,726
    1
    53,496
    113
    ප*යාගල
    sorry.com
    PC house එකෙන් ද මන්දා Panora කියල Pc line එකක් මාකට් කරා. ඉස්සර ගාල්ලෙ තිබ්බෙ Main Hall එකට මෙහා පැත්තෙ..
    මන් තාත්තා එක්ක යද්දි (2003) Panora දාල තිබ්බා. මන් එකක් ඉල්ල ඉල්ල හිටියේ 😁
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,122
    5,877
    113
    තව එකක් තිබුන කෝබියන් කියල. ඒ කාලේ පිස්සුවෙන් වගේ කම්පියුටර් කඩ දමාගෙන ගියේ.
    තිබ්බා තිබ්බා.. හලාවතත් එකක් තිබ්බා. එකෙන් ගන්න ගිහිං සුදුපාට කේසින් විතරක් තිබ්බ හින්දා පීසී හවුස් එකෙන් ගත්තෙ.
     
    • Love
    Reactions: Inigo Montoya

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,844
    1
    3,840
    113
    JAPAN
    PC House
    PC Land
    Barclyess
    Sri Computers
    Nano Tec
    Infomatics
    Quipid Computers

    Issara mewa tibbey Unity Ekey, PC House thatami Gemey udinma hitiye, Unitiye 8 floor eka ehema pitinma PC house laga stores, And reparing centers
    Bohomayak ewa Thambi KAda.

    Unity ekey Thama PC Shops thiyenawada ban, Issara ahala ahala pahala unta/Yaluwonta PC ganna giyama Pallehe Perera and sons eken Kaala enney.
    iilagata Pettah PC market eka, Patta adui ganan
    Mama mey kiyanney 2000 to 2012 wage
     
    • Like
    Reactions: Inigo Montoya