Questions Pc issue (no power) HELP!!

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,442
    5,242
    113
    Plug කරාම නිකන්ම hdd light එක ඔන් වෙනවා
    Not blinking.
    එහෙම ප්ලග් කරපු ගමන්ම hard drive led එක පත්තු වෙන් නෑනෙ සාමාන්‍යයෙන්

    Power button eka press කරාට වෙනසක් නෑ
    No power

    Cmos cleared- same as before

    Ram stick මාරු කරලා වෙන වෙනමත් ගහල බැලුවා wensak na

    (අන්තිම පාර ඔන් කරද්දි shut down කරල නෙවේ off කරේ,පවර් button එක press කරන් ඉදල. )
    ඊට විනාඩි 15කට විතර පස්සෙ බලද්දි තමා ඔන් වෙන් නැත්තේ

    ආ තව no beep codes ; mb එකේ speaker එකක් නැ :(


    new girl help GIF
     
    • Sad
    Reactions: NRTG

    subzero456

    Active member
  • Jan 18, 2013
    66
    113
    33
    Ram stick ekin ekata galalwala eka eka wena wenam gahal on karala balanna

    mother board eka power supply connection eka galwla connect karala balanna

    power supply aulak wennat puluwan eka check kara gana wenanwa

    power supply eka galwlaa oyatama check karaganna puluwan ma vidoe eka tiyana widihata

     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,242
    113
    Ram stick ekin ekata galalwala eka eka wena wenam gahal on karala balanna

    mother board eka power supply connection eka galwla connect karala balanna

    power supply aulak wennat puluwan eka check kara gana wenanwa

    power supply eka galwlaa oyatama check karaganna puluwan ma vidoe eka tiyana widihata


    Thanks bro

    Power supply එක වැඩ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,242
    113
    Test your power supply first. If it is not any fault there definitely motherboard failure
    Update -
    වෙන psu එකක් ගහල බැලුවා,එතකොට ඔන් උනා,ඒත්,,,,,

    කලින් තිබ්බ psu එක වෙන මැෂින් එක්කට ගැහුවම වැඩ.මගෙ එක තමා ඔන් වෙන් නැත්තේ

    පිස්සු හැදෙනවා
     
    • Wow
    Reactions: NRTG