Questions Pc issue (no power) HELP!!

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,989
    193,629
    113
    Colombo, Sri Lanka
    Update -
    වෙන psu එකක් ගහල බැලුවා,එතකොට ඔන් උනා,ඒත්,,,,,

    කලින් තිබ්බ psu එක වෙන මැෂින් එක්කට ගැහුවම වැඩ.මගෙ එක තමා ඔන් වෙන් නැත්තේ

    පිස්සු හැදෙනවා
    May be some loose connection on Motherboard 24 pin connector.
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,247
    113
    Confused Rooster Teeth GIF by Achievement Hunter


    May be some loose connection on Motherboard 24 pin connector.
    Psu eken ena voltage eka madida danne na

    Anith pc eka on una habai
    ------ Post added on Jun 14, 2023 at 7:03 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,989
    193,629
    113
    Colombo, Sri Lanka
    Confused Rooster Teeth GIF by Achievement Hunter



    Psu eken ena voltage eka madida danne na

    Anith pc eka on una habai
    ------ Post added on Jun 14, 2023 at 7:03 PM
    එහෙමත් වෙන්න පුළුවන් ප්‍රොසා පවර් අදිනවා අඩුනම්, අනිත් පෙරිපෙරල්ස් අඩුනම් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,247
    113
    එහෙමත් වෙන්න පුළුවන් ප්‍රොසා පවර් අදිනවා අඩුනම්, අනිත් පෙරිපෙරල්ස් අඩුනම් වෙන්න පුළුවන්
    Balamuko thanks ❤
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,020
    1
    12,062
    113
    Thiyana psu eka man ara uda dala thibba widihata test kara.
    Psu eka on wenwa ,eke aulak na wage

    @salitha22
    @Heshan Daminda
    @Stimulus mind
    @NRTG
    Any idea??
    ------ Post added on Jun 14, 2023 at 1:12 AM
    මුලින්ම c mos බැට්‍රි එක ගලවලා ඔන් කරහන්.ඒට්ට

    Thiyana psu eka man ara uda dala thibba widihata test kara.
    Psu eka on wenwa ,eke aulak na wage

    @salitha22
    @Heshan Daminda
    @Stimulus mind
    @NRTG
    Any idea??
    ------ Post added on Jun 14, 2023 at 1:12 AM
    මුලින්ම බැට්‍රි එක ගලවලා ඔන් කරන්න.ඩිස්ප්ලේ එනවද බලන්න.ඒ ආවෙත් නැත්නම් hdd එක ගලවලා ඔන් කරන්න.එහෙම කරලා ඔන් උනොට් hdd එක මාරු කරන්න.

    එහෙමත් ඔන් උනෙ නැත්නම් රැම් එකත් ගලවලා ඔන් කරලා බලන්න බීප් සද්දෙ එනවද කියල.හුගල් වෙලාවට hdd එක ගිහිල්ල ඇත්තෙ
    ------ Post added on Jun 15, 2023 at 8:34 AM
     
    • Like
    Reactions: Yakka putha