PC Partner (unity plaza) waliyak?????????

hoda welawata mama pc eka unity eken nethuwa lucky plaza kobian eken gaththe.
kobian service ekath maxxa.

කෝබියන් ඒකත් අයිති සිංහල කෙනෙක්ට , එයා මෙච්චර කල් ඒ බිස්නස් එක කරගෙන යන්නේ , කොම්පියුටර් බිස්නස් එකම එයාගෙ ප්‍රධාන බිස්නස් එක නොවන නිසා.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
පිටියෙ_අප්පු;7506133 said:
කෝබියන් ඒකත් අයිති සිංහල කෙනෙක්ට , එයා මෙච්චර කල් ඒ බිස්නස් එක කරගෙන යන්නේ , කොම්පියුටර් බිස්නස් එකම එයාගෙ ප්‍රධාන බිස්නස් එක නොවන නිසා.

ekane sinhala ape katha wada na :cool:
 
nipuntharumal

Junior member
  • Sep 18, 2008
    50
    0
    6
    Hondama wade machan okunta,,, ohoma gahala madi wesige puthalata..!!! un hithan inne un oke kaallak 2k atawa ganna danagaththama unta wadaa kerumo may loke naa kiyala.... kari ballo maawath dawas 2k rasthiyaadu karaa...:angry::angry: Munta bussiness karanna kalin,,, issella customerslata hariyata kathaakaranna ugannanna one para ballo.... Hondama wade...:lol::lol::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිටියෙ_අප්පු;7506133 said:
    කෝබියන් ඒකත් අයිති සිංහල කෙනෙක්ට , එයා මෙච්චර කල් ඒ බිස්නස් එක කරගෙන යන්නේ , කොම්පියුටර් බිස්නස් එකම එයාගෙ ප්‍රධාන බිස්නස් එක නොවන නිසා.

    ඔව්.මම දන්න විදිහට රයිගම් එක අයිති එයාට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොබියන් ප්‍රියිස් ටික්කක් වෑඩි යුනිටි එකට වඩා.එත් බඩු ටික නියමයි.කිසි අව්ලක් නෑ.