maxxa kollek thamai gema deela thiyenne kiyanna puluvam
oya kalakannita gahala neme maranna oni kathava aththa..
davasak mama giya mother board eke case ekakata un gavata me kalakanni mage VGA eka maru karala kiyanava hema VGA ekama ekai avlak naha kiyala mama adda case eka custo inna thena sadde dammahama unta chu yanava para ballo
eta passe thibuna ekema aluth ekak dunna..
monava unath ara kalakanninta gahapu ekata JAYA WEVA.....






Ko me pc partner wal ballo tika ...!!

Hooooo Hoo Hooooo hoo![]()
![]()
Ko me pc partner wal ballo tika ...!!
menna mama dawalta kala ithuru una mas katu tikak genawa ...![]()











Methana mokakda sidda wennee.......??





PC Partner / PC house sticker gahapu bus walata kattiya pahara denawalu
danatamath bus ganak kudu







PC Partner / PC house sticker gahapu bus walata kattiya pahara denawalu
danatamath bus ganak kudu












පිටියෙ_අප්පු;7505701 said:ඔය ඩේටා මාස්ටර් කියන කඩේ කලින් කලේ සිංහල කෙනෙක්. පහුවෙද්දි ගොඩක් එක එක ප්‍රශ්න වෙලා ( ප්‍රශ්න ඇති වුනේ කොහොමද කියන එක අභිරහසක් ) එයා පීසී හවුස් එකත් එක්ක පාට්නර්ශිප් එකක් ගැහුවා ( ප්‍රශ්න වල අභිරහසට එතන හෝඩුවාවක් ඇති ). ඔහොම කාලයක් යද්දි සිංහල මනුස්සයට ඔතනින් අයින් වෙන්න තරමටම වැඩ සිද්ද වුනා. ඔය විදියට තමයි පීසී හවුස් එක ඔය කඩේ ඇල්ලුවේ. යුනිටි ප්ලාසා එකෙ බිස්නස් කරපු ගොඩක් සිංහල අයට වුනේ ඔය සන්තෑසිය තමයි. පේනව නේද ඔය තම්බිලගෙ වැඩකිඩ ? අපි මේවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ බලං ඉන්නවා![]()