ගන්නවානම් logitech g27 එකක් ගනින් අන්න බඩු
http://gaming.logitech.com/en-us/product/g27-racing-wheel
ගන්නේ නැතව හිටපන් වමට කපපු ගමන් කෙලින්ම වමට half sense නැ ගන්නවානම් හොද එකක් ගනිනි තෙරුමක් නැ අඩු ගනන් වල එවා අරගෙන 5-6ට වගේ තියෙනවා ඹය computer shops වල ටිකක් ගිහින් ඹලුව දාලා බලපන්10,000 walata wada adu ekak. g27 ganan wadi

ගන්නවානම් logitech g27 එකක් ගනින් අන්න බඩු
http://gaming.logitech.com/en-us/product/g27-racing-wheel
25+මටත් දැනගන්න ඕන බන්
ගියර් පෙඩල් තියන එකක් අඩුම කියක් විතර වෙයිද ?
ගන්නේ නැතව හිටපන් වමට කපපු ගමන් කෙලින්ම වමට half sense නැ ගන්නවානම් හොද එකක් ගනිනි තෙරුමක් නැ අඩු ගනන් වල එවා අරගෙන 5-6ට වගේ තියෙනවා ඹය computer shops වල ටිකක් ගිහින් ඹලුව දාලා බලපන්
එත් එක්කම බලන්න ගහන්න ඉන්න ගේම් වලට compatible ද කියලාත්
එක ගහන්න හොඳ එකක් කියක් විතර වෙයිද ?6කට වගේ තිබුනේ ඉස්සර දැන් නම් ගාන කොහොමද දන්නැ මචන් එකක් මට එකේ නම මිටර් නැ එක තමා මෙහේ හැමතැනම වගේ තියෙන්නේ පැඩල් විල් ගියර් ටික තියෙනවා ටිකක් හොයලා බලන්න ගොඩාක් ෂොප් වල තියෙනවාමචන් මට Euro Truck Simulator 2එක ගහන්න තමයි හොයන්නේ.එක ගහන්න ඔය රේසින් ගේම් ගහනවා වගේ සෙන්ස් ඕන නෑනේඑක ගහන්න හොඳ එකක් කියක් විතර වෙයිද ?
6කට වගේ තිබුනේ ඉස්සර දැන් නම් ගාන කොහොමද දන්නැ මචන් එකක් මට එකේ නම මිටර් නැ එක තමා මෙහේ හැමතැනම වගේ තියෙන්නේ පැඩල් විල් ගියර් ටික තියෙනවා ටිකක් හොයලා බලන්න ගොඩාක් ෂොප් වල තියෙනවා![]()
Apita nam ban hodata narakata 2katama Ithin arrow keys pihitai thama..![]()
එකනේ මචන් මම මුලින්ම කිව්වේ Logitech එකකට ගියා නම් මරුම තමා unity එකේ කැරකුනොත් නම් Logitech නොමල් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැනිකමට මෙකකින් ගහල බලහන් තියන ආතල් එක .මට එකපාරක් ඕකෙන් ගහන්න සෙට් උනා ඉන්ෆොටෙල් එකේදී.පට්ට තමයි .එක Logitech එකක්

එකනේ මචන් මම මුලින්ම කිව්වේ Logitech එකකට ගියා නම් මරුම තමා unity එකේ කැරකුනොත් නම් Logitech නොමල් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැ![]()

