Intel Core I3-7100 Processor
Asus H110 Motherboard
Corsair 8GB DDR4 Ram
1TB Toshiba Hard Drive
Asus DVD RW
Casing with Power Supply
මැශින් එක විතරක් ගහන්න පුලුවන් රු.59000.00 වගේ මොනිටර් එක නැතුව.
මොනිටර් එකත් ඕන නම් තව 12000.00 වගේ ඇඩ් කරගනින්.
රෙන්ඩරින් සැරටම කරනවා නම් සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් ගහපන්.
Zotac GTX 1050Ti 4GB එකක් ගැහුවා නම් ඇති.
ඒකට වෙනම රු.30000.00 වගේ යාවි.
රෙන්ඩරින් සැරට කරන්නේ නැත්තම් මදර් බෝර්ඩ් එකේ ඔන් බෝර්ඩ් ග්‍රැෆික්ස් හොදටම ඇති.
http://www.eglobe.lk/price_list.php
e-Globe Solutions (Pvt) Ltd.
87, 5th Lane,
Colombo 03.
0777-802534
වොරන්ටි ගැන බය නැතුව ගන්න පුලුවන් , වේස හම්බයන්ට සල්ලි පූජා කරන්න වෙන්නේ නැති තැනක්.
Srilanka.