AutoCAD ඩිසයිනර් එකෙක්ට අලුතෙන් Desktop එකක් හදා ගන්න මොනවද ඕනා කරන Specs?
i3, 4GB ram එකක් ඇතිද?
i3, 4GB ram එකක් ඇතිද?
Intel Core I3-7100 Processor
Asus H110 Motherboard
Corsair 8GB DDR4 Ram
1TB Toshiba Hard Drive
Asus DVD RW
Casing with Power Supply
මැශින් එක විතරක් ගහන්න පුලුවන් රු.59000.00 වගේ මොනිටර් එක නැතුව.
මොනිටර් එකත් ඕන නම් තව 12000.00 වගේ ඇඩ් කරගනින්.
රෙන්ඩරින් සැරටම කරනවා නම් සෙපරේට් ග්රැෆික් කාඩ් එකක් ගහපන්.
Zotac GTX 1050Ti 4GB එකක් ගැහුවා නම් ඇති.
ඒකට වෙනම රු.30000.00 වගේ යාවි.
රෙන්ඩරින් සැරට කරන්නේ නැත්තම් මදර් බෝර්ඩ් එකේ ඔන් බෝර්ඩ් ග්රැෆික්ස් හොදටම ඇති.
http://www.eglobe.lk/price_list.php
e-Globe Solutions (Pvt) Ltd.
87, 5th Lane,
Colombo 03.
0777-802534
වොරන්ටි ගැන බය නැතුව ගන්න පුලුවන් , වේස හම්බයන්ට සල්ලි පූජා කරන්න වෙන්නේ නැති තැනක්.
Srilanka.
Aniwaryenma SSD 1k ganin... Natnam epa wei ubata load weddi!
AutoCAD ඩිසයිනර් එකෙක්ට අලුතෙන් Desktop එකක් හදා ගන්න මොනවද ඕනා කරන Specs?
i3, 4GB ram එකක් ඇතිද?
Thanks Machan
Thanks Machan
ගොඩක් වටිනවා!
Thanks Machan.
මාත් හිතුවා ඒක..
Thanks Machan
රෙන්ඩරින් සැරටම කරන් නැත්තම් SSD ගහන එක තේරුමක් නෑ.
රෙන්ඩරින් සැරට කරනවා නම් විතරක් SSD ගහලා , සෙපරේට් ග්රැෆික් කාඩ් එකක් ගහපන්.
මැශින් එකට අමතර තව රු.45000.00 වගේ යාවි ඒ දෙකට.
නෑ බන් රෙන්ඩරින් වෙන්නෙ නෑ..
SSD ඔනෙ නැති වේයි නෙ එහෙනම්,
එකක් විතරයි 3D Drawings වලට ගන්නෙ, අනිත් එකට 8GB Ram ඔනෙ නෑනෙ..
na mama ahuwe auto cad mokakda?House Planning.
na mama ahuwe auto cad mokakda?
AutoCAD
AutoCAD Civil 3D
Autodesk AutoCAD Map 3D.
https://www.autodesk.com/products
Eka nam hariyata danne na machan.
bohowita autocad architecture hari, auto cad eka dai. 2018 version eka danawanam aduma 6gb ram ekaewath danna. 8gb thama hodama.
https://knowledge.autodesk.com/supp...quirements-for-AutoCAD-Architecture-2018.html
RAM eka puluwan tharam wadiyen danna.
Autocad drawing ekak load unama ram eka mara widiyata use wenawa.
8GB minimum, 16GB hodatama hodai.
AutoCAD ඩිසයිනර් එකෙක්ට අලුතෙන් Desktop එකක් හදා ගන්න මොනවද ඕනා කරන Specs?
i3, 4GB ram එකක් ඇතිද?
You don't need expensive VGAs for Autocad, Just get a SSD and install autocad in it. Also get a 8GB ram.