Pcb printing

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    පහු ගිය දවස් ටිකේ මන් දැක්ක pcb ප්‍රින්ටින්ග් ගැන බොර්ඩ් 2ක3නක් ප්‍රින්ට් කරගන්න අහල තියෙනව කට්ටිය..youtube එකෙ තිබිල සෙට් උනෙ.මහ පරිමනෙන් කරන විඩිය නෙමෙයි.විඩියො එක ටිකක් දිගයි.අදහසක් ගන්න උනන්දුවක් තියෙන කට්ටිය බලන්න..
    එහෙනම් හමොටම ජය.

     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මන් හිතුවෙ රොටෙට් වෙන ඩ්‍රිල් කට්ටකින් වගෙ නේද වැඩෙ වෙන්නෙ කියල.තඹ උනු කරන සීන් එකක් තමයි නෙද
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය විදිය එච්චර සාර්ථක නැ නේද?......තින් line ගන්න අමාරු .

    ඔඉට වඩා ලේසියෙන් heat transferring method එක 100 % success ....pcb දෙක තුනක් හදනවනම්....:nerd:

    TFS
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ඔය විදිය එච්චර සාර්ථක නැ නේද?......තින් line ගන්න අමාරු .

    ඔඉට වඩා ලේසියෙන් heat transferring method එක 100 % success ....pcb දෙක තුනක් හදනවනම්....:nerd:

    TFS

    machan poddak wistahara dapanko e ganath
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Podi wadakata nam itin normal toner transfer method eka tamai ban hariyanne..

    metika tibbanam wade goda...
    Hoda laser printer ekak
    Ferric chloride
    Iron
    Sticker paper
    Copper board
    Sticker paper