PCB repairing place

Realboss™

Well-known member
  • Mar 16, 2009
    804
    1
    518
    93
    Sky & Sea
    මගේ wireless headset එක charge වෙන්නේ micro USB cable එකකින්. ලගකදී ඉදන් හරියට charge වෙන්නේ නැ, බලපුවහම micro USB port එකය් PCB එකය් join වෙන soldering කැඩිලා. මේ පින්තුරේ රවුම් කරලා තියෙන තැන. :(:(:(

    6618iA7006EC812DE653A


    ගොඩක්ම සියුම් දෙයක් නිසා මට පාස්සන්නත් බයයි. colombo වල මේවගේ repairs කරන තැනක් කවුරු හරි කියන්නකෝ.

    බොහොම ස්තුතිය්.:(:(:(


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    අලුත් කේබල් එකක් ගත්තනම් හරි බන්. :sorry: