PCI EXPRESS VGA CARD ....

arun1987

Member
Aug 27, 2008
1,142
113
0
.........

...........................................

MATA PCI EXPRESS VGA CARD EKAK GANNA OONEEE>>>

BUDGET EKA 9000-10,000 atara tama Uparima........

OYALA DANNA HODA CARD EKAK TIYANAVANAM KIYANAVADA????

VIKUNANA AYA INNAVANAM KIYANNA USED EKAK UNAT AWLAK NAHA.....

THANK YOU....:D:D:D:D
 
Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මගේ ලග තියෙන්නේ Albtron NVIDIA GeForce 9500 GT කියන එක. එකේ ෆෑන් එකේ අවුල් යනව.මම ෆෑන් එක මේ ලගදි මාරු කෙරුවා.ගන්න යනකොට Albtron කියන එක ගන්න එපා.මොකද මේ brand එකේ ගොඩක් කාඩ් වල මේ අවුල එනව කියන නිසා.
    පුලුවන් නම් තව 4000ක් විතර දාල Ausue එකක්ම ගන්න.බඩු ෂුවර්, ආයේ ඉතින් ගොඩම තමයි. :rolleyes: :rolleyes:
     
    Last edited:

    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    මගේ ලග තියෙන්නේ Albtron NVIDIA GeForce 9500 GT කියන එක. එකේ ෆෑන් එකේ අවුල් යනව.මම ෆෑන් එක මේ ලගදි මාරු කෙරුවා.ගන්න යනකොට Albtron කියන එක ගන්න එපා.මොකද මේ brand එකේ ගොඩක් කාඩ් වල මේ අවුල එනව කියන නිසා.
    පුලුවන් නම් තව 4000ක් විතර දාල Ausue එකක්ම ගන්න.බඩු ෂුවර්, ආයේ ඉතින් ගොඩම තමයි. :rolleyes: :rolleyes:

    Thanks for the advise machan..:yes::yes:
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    Help ekak dennakooo...

    Mage board eka Intel G31....

    Mekata oonema PCI Express card ekak vadada???

    Power supply eka ganna card eka anuva venas venna oonneeda??? Udauvaaakk dennakooo... :( :( :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,356
    113
    G31 ekata pci ona ekak gahanna puluwan mchn. ow power supply eka card ekekn card ekata wenas wenawa.kokatath 500w hoda power supply ekak tiboth athi.

    9600gt 9800gt wage ekak hoyaganna balapan oya ganata
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    G31 ekata pci ona ekak gahanna puluwan mchn. ow power supply eka card ekekn card ekata wenas wenawa.kokatath 500w hoda power supply ekak tiboth athi.

    9600gt 9800gt wage ekak hoyaganna balapan oya ganata

    Machan normal power supply ekak tibbot madida???:eek::eek::eek:

    250 W wage???
     
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Thanks for the reply machan...:D

    geforce 9500gt eke quality kohomada??
    GeForce 9500GT එකේ quality එක නම් එච්චරම අවුලක් නෑ මචං. හොදට game එහෙම වැඩ කරන්වා. එත් ගන්නකොට manufacture කවුද කියලා බලලා ගන්න.
    මේ කාඩ් එක එච්චරම හොද නැති අයත් ගහනවා. Asus ලත් ගහනවා.මම කිව්වා වගේ පුලුවන් නම් Asus එකක්ම ගන්න. තව රුපියල් 2000 ක් විතර වැඩිපුර දීල ගත්තට පාඩු නෑ. හොදට බලලා ගන්න.